බොන්න ඕන ප්රශ්නයක්....
යාළුවනේ.. මගෙ යාළුවෙක් දැන් වැඩ කරන කොම්පැනියෙන් අයින් වෙලා වෙන එකකට යන්න හදනව. ඒත් එයාට තව සති 3කින් යන්න හදිස්සියි අළුත් තැනට. එතනින් Appointment Letter එකත් අරන් මේ යකා. ඒත් දැන් ඉන්න කොම්පැනියෙන් යන්න දෙන්නෙ නෑ, මාසයක් ඉන්න ඕනෙලු. Annual Leave කිබ්බට ඒව accept කරන්නෙත් නැතිලු. පස්සෙ මෙයා මාසෙක සැලරි කොම්පැනියට දීල ඕනෙ වෙලාවක යන්න පුළුවන් කියල දැනගෙන එහෙම සල්ලි දීල යන්න හදල. ඒත් වැඩ ඉතුරු වෙලා තියෙනවනම් එහෙම යන්න දෙන්නෙත් නෑ කියල ලොක්කො කියල. එතකොට මූට අයින් වෙන්න විදියක් ඇත්තෙම නැද්ද?

උට නං ලොකු අවුලක් උනේ නෑ මොකද කම්පැනි දෙකම එක ළඟ තිබ්බේ
අනික පොර මන් වැඩ කරන තැන HR මැනේජර් ව ෆිට් කරන හිටිය ඌත් කොල්ලෙක්
උදේට ඇවිත් ඇගිල්ල තියනවා අපේ එකේ, ආයේ යනවා අලුත් තැනට අපහු හවස එනවා ඇගිල්ල තියන්න අපේ එකට
කෝමහරි මාසේ ඉවර වෙලා පොර තැන 2කෙන්ම පඩිත් අරන් අපේ එකෙන් ගිය 