1. RokiRoks

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    yako gahana gahana hama ekama 4 simawa lagata gihin nawatinawane :lol:
  2. RokiRoks

    Kadawatha Kiribathgoda film hall

    elaz thank u bro :D
  3. RokiRoks

    Kadawatha Kiribathgoda film hall

    pala pala do yanna :baffled: echchara hariyak karanawa nam film hall gaane yanna oneda ban. onatharam place thiyenawa. :P just for little fun man ;)
  4. RokiRoks

    Kadawatha Kiribathgoda film hall

    ammata siri wenawa. me inne experience thiyena un. :shocked: nikado eke padinchi welada ban ubala hitiye :lol: ela ela thx machanla :yes::D
  5. RokiRoks

    Kadawatha Kiribathgoda film hall

    nikado ekata tamai yanna baluwe. lesiyen film ekak balanna yawenne na ban. a nisa film hall gana wadi vistharayak danne na. kiribathgoda eka nam gu 70 :baffled: nikado box thiyenawada ban?
  6. RokiRoks

    Kadawatha Kiribathgoda film hall

    machanla kadawatha kiribathgoda gampaha box thiyena fim hall monawada thiyenne?
  7. RokiRoks

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මේ සැරේ කප් එක ගන්න හොඳටම ඉඩ තියෙන ටීම් තුනම ඉන්නෙ අපේ ගෘප් එකේනේ. :sorry: කන්න වෙයිද මන්ද.
  8. RokiRoks

    Muslim couple hidden truth !!

    :dull:
  9. RokiRoks

    Muslim Kellek :|

    කෝ යකෝ ලින්ක් එක වැඩ නෑනෙ එවපන්කො
  10. RokiRoks

    Muslim Kellek :|

    කෝ යකෝ ලින්ක් එක වැඩ නෑනෙ :angry: එවපන්කො :growl:
  11. RokiRoks

    අවි නැව ඇල්ලීමෙන් රාජ්‍ය රහස් හෙළි වෙයි !

    උන්ම කියනව මේක පුද්ගලික කියල. උඹ කියනව රජයේ ආයතනයක් කියල. අපි කවුරු කියන දේද විශ්වාස කරන්න ඕනෙ බන්? මේ ලිපිය ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි කියවනකොට ඕන කෙනෙක්ට තේරෙනව අතිශෝක්තිය උපරිමයි කියල. ඒකෙන් වෙන්නෙ විශ්වාස කරන කෙනෙක් වුනත් ඕක විශ්වාස කරන්නෙ නෑ. අනික හැම තැනම තියෙන්නෙ ලු...
  12. RokiRoks

    Deathman

    පුදපු ගමන් කාපි යකා .. :lol::lol::lol:
  13. RokiRoks

    ජය සහතිකයි.. සිරි මා බෝධියේ බෝ පතක් ජනාධිපත&#3

    මේ වගේ ත්‍රෙඩ් දැන් බම්ප් වෙනකොට පට්ට ආතල් බන් :lol: අර පොඩි එකෙක් ජයවේවා කිවුව වගේ කතාවක් තමයි මේ. :P මරා හොඳට කරගත්ත. උපරිම ආශ්වාදයට ලඟා උනා. :rofl:
  14. RokiRoks

    කවුද බන් මේ ??

    ඇයි හොයන්නෙ? රිදෙන්න දෙකක් දෙන්නද? :lol::P මෙයා තමයි රුපවාහිනි, චැනල් අයි ඉන්ග්ලිෂ් නිවුස් කියන්නෙ. ෂෝක් නේ? හුරතලේට ඇති කරන්න හොඳයි. ;) Sharon Mascrenhas :love: :love::love::love:
  15. RokiRoks

    වන්නි මෙහෙයුම

    මගේ මතකය නිවැරදි නම් arma 3 or 2 mod එකක් විදිහට තමයි එන්නෙ. ඒ වුනත් මේ වගේ දෙයක් කරන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද. අනිවා ප්ලේ කරන්න ඕනෙ ගේම් එකක්...
  16. RokiRoks

    හැප්පිල,පෙරලිල,බිම ඇනිලා වරෙව්

    යකෝ ඩ්‍රයිවර්ට නින්ද ගිහින්ද.. :baffled:

    No contents