පැරදුන වෙලේ ඉඳන් යුද්දෙන් මැරුණ කොල්ලො ටිකයි , අවුරුදු ගානකට කලින් ලංකාවෙන් වඳ වුන කකුල් දෙකේ කොටි ටිකයි (4 දෙනෙක් තාම හුරතලයට ඇති කරනව මහින්ද මාම) , ජාතිවාදයයි වවාගෙන විකුණන් කන්න මාර ට්රයි එකක් දුන්න. වැඩේ අතේ පත්තු උනා. ඊට පස්සෙ හොම්බෙන් ගියා. :lol: දැන් ඒ පාර සෝම හාමුදුරුවන්වත් විකුණන් කන්න...