ඩ්රැකියුලා!!
අපේ ලෝකය හරිම පුදුමාකාර තැනක්. ජීවයෙන් පිරුණු සුන්දර තැනක් මෙන්ම හරිම අපූරු අද්භූත දේවල්වලිනුත් පිරිලයි, තියෙන්නේ. අමුතු අද්භූත දේවල් අහන්න දකින්න අකමැති කවුරුද? අපේ මිහිතලයේ ඇති සමහර අබිරහස් විසඳීමට විද්යාවට:rolleyes: හැකිවී නැහැ. ඒවා විද්යාත්මක න්යායන්ට හසුවන්නේ නැහැ...