මචන්ලා මම mediafire එකෙන් මොකක් හරි download කරන්න download button එක click කරහම page එක reload wenawa විතරයි..download වෙන්නෙ නෑ:confused::confused::confused::sorry::sorry::sorry:...ඇයි මචන්ලා ඒ.....firefox walath,I explorer දෙකම එකයි....:sorry::sorry::sorry:
ane mata help karapallakoo