අනිවා මචන්, මම වැඩකරන තැන අයියා කෙනෙක් එක්ක වදයකුත් දා ගත්තා ඔය subject එක ගැන. මම උදාහරණයකට ගත්තේ ඩොකා සහ PHI ඒ දෙන්නගේ සේවාව අතින් සංසන්දනය කරන්න බැරි උනාට. මාතෘකාව උනේ doctors ලා ඉල්ලීමක් ඉල්ලලා වර්ජනයක් කලොත් පටස් ගාල දීල ඇති (බලපෑම වැඩි නිසා) PHI ලා ක්ෂේත්ර නිලධාරින් වෙලත් බොහෝ අවුරුදු...