මම උඹේ කලින් thread එකත් දැක්ක. එත් කියන්න ඕනේ ඒවා ගොඩක් එවුන් කියල තිබ්බ නිසා නිකන් හිටියේ. දැනුත් එහෙමම උනාට දෙයක් එකතු කරන්නයි මේ පොස්ට් එක ලියන්නේ.
1. මල්ලි, උඹේ ජීවිතේ හරියට පටන් අරගෙනවත් නෑ . මට ඔය වයසට යන්න පුළුවන් නම් මේ තියෙන ඔක්කොම දාල ගිහින් පිස්සු කෙලින්නේ නැතුව හොදට ඉගෙන ගන්නවා...