1. nadimal

    හොයල ගත්ත සින්දු

    ඉස්සර ලයිට් කපන කාලේ ඔය සින්දුවේ තාලෙට " චිමිනි ඔන්නැ චිමිනි ඔන්නැ ලයිට් ලයිට් " :P:baffled::baffled::love::love::love::love::love:
  2. nadimal

    රට විකුනමු

    අපේ රටේ උන්ට හැම දේම පිනට තමයි ඕනේ . ඒ අදහස වෙනස් වෙනකන් මේ රට හැදෙන්නේ නැ.
  3. nadimal

    හමුදාවෙන් ගුටි කමු

    :yes: :yes: පොඩි උන් ඕවා දන්නේ නැ. උන් දන්නේ ටික්ටෝක් කරන්නයි ෆේස්බුක් යන්නයි විතරයි. ඒ කාලේ බස් එකක කෝච්චියක අයිතිකාරයෙක් නැති බැග් තිබ්බම තිබ්බ ආතල් එක දන්නෙවත් නැ.:baffled::baffled::baffled:
  4. nadimal

    ලක්ශ 2.5 ක පඩියක්

    Masa 5ka padiya :yes: :yes: :yes:
  5. nadimal

    නන්දසෙනගේ කෙරුවාව,,,

    ඔව් රට වහන් ඉන්නකන් ඉතින් රටට ගොඩ ඒමක් නැ.
  6. nadimal

    නන්දසෙනගේ කෙරුවාව,,,

    passport අරගත්තා කියන්නේ රට අතහැරලා ගියාමයි කියන එක නෙවෙයි නේ.
  7. nadimal

    ඔන්න වසන්ගත රෝග අංශෙන් වැක්සින් ඉෆෙක්ටිව් දාලා...බලලා දෙපිලා බෙදිලා මරා ගන්න...

    ඕකෙන් ලොකු අයිඩියා එකක් ගන්න බැ නේ .ඕක ඔහ්හොම කියෙවොත් වැරදි. මොකද ලංකාවේ වැඩියෙන් ගහලා තියෙන්නේ සයිනෝෆර්ම් එකයි කොවිඩ් ශිල්ඩ් එකයි .එකේ ප්‍රසන්ටෙග් එක වැඩි ෆයිසර් එකයි modarna එකට වඩා. එහෙනම් ඔකේ කොච්චර ප්‍රමාණයක් එන්නත් කරාද එකෙන් කීදෙනෙක් මැරුණද කියලා දාන්න ඕනේ . ඒ කියන්නේ සයිනෝෆර්ම්සයෝනෝ...
  8. nadimal

    Shashi Nishadi කවුද?

    බලපන් ලොකු යුටුබ් චැනල් කරන උනුත් එකී හින්ද ගොඩයන්න හදන හැටි.ඒ වගේ නටලා වීඩියෝ දාලා තියෙන්නේ .එකෙක්ටවත් අරකිගේ අහලකටවත් එන්න නටගන්න බැ නේ . :yes: :yes: :yes: :baffled::baffled::baffled::lol::love:
  9. nadimal

    4th Gen or 6th Gen | හාඩ්වෙයාර් වැඩ්ඩෝ දුවලා එන්න.

    owala aluth ewa ganna dan na 10th th thamayi thiyenne. 6th gen use ewath hoyaganna amarui
  10. nadimal

    Zoom, MS teams meeting රෙකෝර්ඩ් කරමු

    ela ela .eka ada ne danne virus guard eka disable karala on karanna.oka man awurudu ganak thise use karanwa .awulak wela na ------ Post added on 1623259828
  11. nadimal

    Zoom, MS teams meeting රෙකෝර්ඩ් කරමු

    Power point walin komada ?

    No contents