How to record Zoom, MS teams meeting with pc (screen recording )
මේ දවස් වල තියෙන ලොකුම අවුල නේ ඔන්ලයින් ලෙක්චර්ස් වලට ඉන්න උනාම යේ පස්සේ ඒවා බලාගන්න විදියක් නැති එක . එක දිගට වැඩිවෙලා ලෙක්චර්ස් අහන ඉන්න බැරී පස්සේ අහන්නන් කියලා හිතෙන අපි වගේ උන්ට තමයි මේක කියල දෙන්නේ .
ඇත්තට මේකට කියන්නේ...