අති පුජ්ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා,
පෙබරවාරි මස දේශනා,
2014 පෙබරවාරි 1 දින - සවස 6.00 - සදහම් සෙවණ, වැලිකඩ, රාජගිරිය (අතුරලියේ රතන හිමියන්ගේ පන්සල)
2014 පෙබරවාරි 2 දින - සවස 4.00 - මාතර, රදන්පල පන්සල
2014 පෙබරවාරි 4 දින - සවස 5.00 - නිග්රෝධාරාමය, ගැමුණු මාවත, මාකොළ...