:( :( :( :( :(

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
උඹට වෙච්ච දෙයක් ද? :)

පිරිහුණු මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ... බලාගෙන ගියාම බුදුදහම තියෙන්නේ මෙහෙ උනාට අපේ මිනිස්සු තරම් බටහිර රටවල මිනිස්සු පිරිහිලා නෑ වගේ...

මේක උඹට වෙච්ච දෙයක් නම් මට කියන්න තියෙන්නේ, මාසෙකට වතාවක් අම්මා, තාත්තා බලන්න අනිවාර්යෙන්ම පලයන්... මමත් ඔය පාහර වැඩේ කරලා තියනවා... හැබැයි මම තේරුම් ගත්ත දෙයක් තමයි.. අම්මා අප්පච්චි මරුන දවසට අපිට බලන්න එන්න කියන්න කෙනෙක් නෑ.. රස්සා අපි හැමදාම කරනවා. එක එක රස්සා අපි එකෙක කාලෙට කරයි.. සල්ලි අනිවාර්යෙන්ම හම්බ කරනවා. ඒ දේවල් හැමදාම අපි මැරෙනකම් අපි එක්ක තියනවා.. නමුත් අම්ම අප්පච්චි ඉන්නේ ටික කාලයයි.
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    සර් මේ.. ඒ මල්ලිගෙ වැරැද්ද තමයි.. හැබැයි මුලින් ඔයගොල්ලො කතා කරන්න ඉගෙනගන්න. අපි දුප්පත් වුණාට අහසින් වැටිච්ච මිනිස්සු නෙමෙයි.. සර් දැන් ඔය ගියපු උන් දෙන්නම හොඳටම බීලා හිටියෙ.. සර් ඒක දැක්කනේ.. ඉතිං ඔයා උන් දෙන්නට සර් කිය කිය පින්සෙන්ඩු වුණා.. මේ අහිංසකයට බල්ලට වගේ බනිනවා.. මොකක්ද මේ වෙනස.. මොකද උන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච එවුන් නෙමේද.. සර්ලත් බලන්නෙ සර්ලගෙ වාසිය විතරයි.. මොකද මේ වගේ එකෙක්ගෙන් වාසියක් ගන්න බෑනෙ.. ඉතිං උන්ට ගොට්ට අල්ලනවා.. මං හිරේ ගියත් කමක් නෑ සර් ඇත්ත කියනවා.. මං විතරක් නෙමේ මෙතන හිටපු හැම එකාම සිද්ධිය බලාගෙන හිටියෙ.. දැන් පොඩ්ඩකට කලින් මෙතන කොල්ලෙක්ට නෙලන්න හැදුවා පෝලිම පැන්නා කියලා.. අතන හිටපු පොලිසියෙ දෙන්නා දැක්කා නොදැක්ක වගේ බලාගෙන හිටියා.. මේකද නීතිය කියන්නෙ.. ඔහේලට සර් කියන්න වටින්නෑ සර් කිව්වට.. තමුසෙලා මග වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න ඉන්නෙ මේ අහිංසක මනුස්සයෙක් විතරයි.. ඔය බෙන්ස්, ප්‍රාඩෝ වලින් යන උන් තමුසෙලව පඩේකට ගනන් ගන්නවද දෙකට නැමීගෙන ගියාට.. ඒත් කමක් නෑ නීතිය කාටත් එක නම්.. මල්ලි උඹ යන ගමන පලයං.. ඕවා කතා කරලා වැඩක් නෑ.. මේ අපේ රටේ නීතිය..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    duka hithenawa ban :(
    :(

    රසට ලියපු තිත්ත ඇත්ත...........
    Thanks Machan..

    eththa siddiyak da ban...

    patteta liyala thiyenawa...
    ඔව් බං.. වෙසක් දවසෙ වුනේ..

    උඹට වෙච්ච දෙයක් ද? :)

    පිරිහුණු මිනිස්සුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ... බලාගෙන ගියාම බුදුදහම තියෙන්නේ මෙහෙ උනාට අපේ මිනිස්සු තරම් බටහිර රටවල මිනිස්සු පිරිහිලා නෑ වගේ...

    මේක උඹට වෙච්ච දෙයක් නම් මට කියන්න තියෙන්නේ, මාසෙකට වතාවක් අම්මා, තාත්තා බලන්න අනිවාර්යෙන්ම පලයන්... මමත් ඔය පාහර වැඩේ කරලා තියනවා... හැබැයි මම තේරුම් ගත්ත දෙයක් තමයි.. අම්මා අප්පච්චි මරුන දවසට අපිට බලන්න එන්න කියන්න කෙනෙක් නෑ.. රස්සා අපි හැමදාම කරනවා. එක එක රස්සා අපි එකෙක කාලෙට කරයි.. සල්ලි අනිවාර්යෙන්ම හම්බ කරනවා. ඒ දේවල් හැමදාම අපි මැරෙනකම් අපි එක්ක තියනවා.. නමුත් අම්ම අප්පච්චි ඉන්නේ ටික කාලයයි.
    ඔව් ඒක නම් ඇත්ත මචං.. දැන් පුළු පුළුවන් දවස් වලට හැන්දෑවට හරි ගෙදර ගිහින් එනවා මචං.. පෙරේදා ගියා.. අද පුළුවන් වුනොත් යනවා..

    සර් මේ.. ඒ මල්ලිගෙ වැරැද්ද තමයි.. හැබැයි මුලින් ඔයගොල්ලො කතා කරන්න ඉගෙනගන්න. අපි දුප්පත් වුණාට අහසින් වැටිච්ච මිනිස්සු නෙමෙයි.. සර් දැන් ඔය ගියපු උන් දෙන්නම හොඳටම බීලා හිටියෙ.. සර් ඒක දැක්කනේ.. ඉතිං ඔයා උන් දෙන්නට සර් කිය කිය පින්සෙන්ඩු වුණා.. මේ අහිංසකයට බල්ලට වගේ බනිනවා.. මොකක්ද මේ වෙනස.. මොකද උන් අම්මගෙ බඩෙන් ඉපදිච්ච එවුන් නෙමේද.. සර්ලත් බලන්නෙ සර්ලගෙ වාසිය විතරයි.. මොකද මේ වගේ එකෙක්ගෙන් වාසියක් ගන්න බෑනෙ.. ඉතිං උන්ට ගොට්ට අල්ලනවා.. මං හිරේ ගියත් කමක් නෑ සර් ඇත්ත කියනවා.. මං විතරක් නෙමේ මෙතන හිටපු හැම එකාම සිද්ධිය බලාගෙන හිටියෙ.. දැන් පොඩ්ඩකට කලින් මෙතන කොල්ලෙක්ට නෙලන්න හැදුවා පෝලිම පැන්නා කියලා.. අතන හිටපු පොලිසියෙ දෙන්නා දැක්කා නොදැක්ක වගේ බලාගෙන හිටියා.. මේකද නීතිය කියන්නෙ.. ඔහේලට සර් කියන්න වටින්නෑ සර් කිව්වට.. තමුසෙලා මග වැටිලා හිටියත් වතුර උගුරක් දෙන්න ඉන්නෙ මේ අහිංසක මනුස්සයෙක් විතරයි.. ඔය බෙන්ස්, ප්‍රාඩෝ වලින් යන උන් තමුසෙලව පඩේකට ගනන් ගන්නවද දෙකට නැමීගෙන ගියාට.. ඒත් කමක් නෑ නීතිය කාටත් එක නම්.. මල්ලි උඹ යන ගමන පලයං.. ඕවා කතා කරලා වැඩක් නෑ.. මේ අපේ රටේ නීතිය..
    :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හ්ම්.. කාලකන්නියො බං..:(
    සමාජයත් පිරිහිලා..
    නීතියත් බල්ලට ගිහිල්ලා..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම්.. කාලකන්නියො බං..:(
    සමාජයත් පිරිහිලා..
    නීතියත් බල්ලට ගිහිල්ලා..