http://www.trekmentor.com/si/daham/talks
"පිටි ගුලියේ පිටි කුඩු සහ වතුර ස්කන්ධයන් දෙකක් ලෙස දැකීම වඩාත්ම සුදුසුයි. පිටි සහ වතුර දෙක නිසාම බැදී ඇති ලෙස දැකීමත්, එම බැදීම උපාදානය ලෙසත් සලකන්න. වතුර උපාදානය ලෙස සලකනවාට වඩා මෙසේ සැලකීමෙන් උපාදානය යනු පංච ස්කන්ධයන් ආශ්රිතවම, ඒ තුලින්ම ඇතිවන කරුණක්...