gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔටුවෝ, තෝ ඇත්තද කියන්නේ? ඒ ගෙදර කිට්ටුව අපේ බෝඩිමේ හිටපු අය්ය කෙනෙකුත් ඉන්නවා. උඹ දන්නවත් ඇති එහෙනම්.
    64kbps වලින් fb යන්න පුලුවන්ද වේසියෙ.. අද රෑ දොළහට reset වෙන්නෙ වේසි
    හ්ම්.. එක ටිකක් පරණ සීන් එකක්.. බඩ පලලා එහෙම තියෙන එක නේද..? අනිවා මචං කළකිරෙන එක හැබෑවයි එහෙම ඒවා දැක්කාම.. සිරාවටම උඹ කියන කතාව ඇත්ත.. මටත් නිතර නිතර ඕවා බලන වාරයක් පාසා ඒ දේ හිතෙනවා.. විශේෂයෙන් කෙල්ලොන්ගෙ සීන් දැක්කාම..

    බලපං ලංකාවෙ සීන් ටිකක් තියෙනවා..

    කොහොමද මන්දා බං උන් ඒ පිංතූර හොයාගන්නෙ.. එකෙක් ඉන්නවා ඌ ඩේලි අප්ඩේට් කරනවා මිලිටරි සීන් එහෙම..
    කැරියට ෆේස්බුක් එකේ මැසේජ් එකක් එව්වා.. ගණන් ගත්තෙවත් නෑ නේද.. :(
    එකත් ඇත්තනේ.අපිත් දැන් ඉස්සර වගේ ෆ්‍රී බන් :(.මෙලෝ රහක් නැ
    ආ.. මං බයට කොමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ බං අවුලක් යයි කියලා තොට.. එල එල..

    මොන වේසිද බං..?
    ආහ්.. එල එල මචං.. තෝ නේද බං ෆේස්බුක් එකේ සිංදු කෑලි දාන්නෙ.. කොමෙන්ට් එකක්වත් දාන්න බයයි අක්කද, උඹද කියලා දන්නෙ නෑනෙ..
    අද සැරට හරක් මරන්න ඇති නේහ් බං කුවේට් වලත්..
    හරි මන් බලන්නම් පැටියෝ ....කවුද බොලේ මට කඩ්ඩ පුළුවන් කිවුවේ?????
  • Loading…
  • Loading…
  • Loading…