උඹ කියන එකත් හරි. එක වෙන්නත් පුළුවන්. අනිත් එක මිනිහ එක්ක මොන විවාදද බන්...සජියා දැනටත් ස්ටේජ් ගානේ කියාගෙන යන කතා ඇහුවම මොන කතාද ? මොන විවාදද?ඇත්තටම හිරිකිතයි. UNP එකටත් උගත් මිනිහෙක් නැතිඋනා චන්දෙකට දාන්න. අනිත් එක ඔය විවාදෙට අබියෝග කරන කෙනා විවාදෙට එන්නෙත් නෑ. පුලුවන්නම් හොයාගෙන බලපල්ලා සටන...