ගේ උන්ගේ තියන ප්රධානම ප්රශ්නය තමයි තමන් කරන්නේ වැරද්දක් කියල හිතන එක. මම හිතන්නේ උඹත් උඹට ඔය චෝදනාව කරගන්නවා ඇති. ඉස්සෙල්ල උඹ උඹට චෝදනා කරගන්න එක නතර කරපන්. හැමෝම ගේ වෙන්නේ උපතින් නෙමෙයි. පොඩි කාලේ කාගෙන් හරි ප්රිමියෙක්ගෙ වැඩකට හවුල් උනාම වෙන සිද්ධි දෙකක් තියනවා.
ඩිස්ක්රයිබින් හිස්...