1. banda065

    මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා

    මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා මට එංගලන්තයේ පේටන්ට් බලපත්‍ර 5ක් තිබෙනවා ඉනෝකා පෙරේරා බණ්ඩාර මොහාමඩ් සියාඋඩීන් - MD Norfolk Crescent ඔහු ජීවිතයට අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. ඒ අධිෂ්ඨානය කරා යන්නට දැක්මක් ඇති කර ගත්තේය. ඒ දැක්ම තුළ බොහෝ වෙහෙසුණේය. වැට‍ුණු අවස්ථා එමට විය. නැඟිට වැටෙන, යළි...
  2. banda065

    ගම්මිරිස් ඇට තුනෙන් මිනිසුන් මරණ අද්භූත &#3521

    ගම්මිරිස් ඇට තුනෙන් මිනිසුන් මරණ අද්භූත &#3521 ගම්මිරිස් ඇට තුනෙන් මිනිසුන් මරණ අද්භූත ශාස්ත්‍රය අංගම් පිඹීම නම් වූ මාරාන්තික මන්ත්‍ර ශාස්ත්‍රය පිළිබඳව දන්නා අය වර්තමානයේ සිටින්නේ ඉතා ටික දෙනෙකි. ඈත අතීතයේ පටන් පැවත ආ මෙම මන්ත්‍ර ශාස්ත්‍රය අද භාවිතයට ගැනෙන්නේ නැත. ඊට එක් හේතුවක් ​ෙවන්නේ...
  3. banda065

    දෝන මේරියා බ්‍රාස්

    දෝන මේරියා බ්‍රාස් කුණු ඇහිඳින්නියකගේ ජීවිතය: දෝන මේරියා බ්‍රාස් පන්නරය බෙලෝ හොරයිසොන්ටේ යනු බ්‍රසීලයේ 6 වැනි විශාලතම නගරයයි. 1947 වසරේදී මෙහි මුඩුක්කුවක උපත ලැබූ දෝන මේරියා බ්‍රාස්ට 6 වන ශ්‍රේණියේදී සිය අධ්‍යාපනය අතහරින්නට සිදුවූයේ පවුලේ අගහිඟකම් උග්‍ර වූ නිසාය. නගරය කෙළවර පිහිටි...
  4. banda065

    ball 2ට 5 ඕනේ

    bd9KffSJM0I
  5. banda065

    හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ දැන &#3484

    හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ දැන &#3484 හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔබ දැන ගත යතු මූලික කරුණු හවුල් ව්‍යාපාරයක් හැඳින්වීම 1890 හවුල් ව්‍යාපාර පනතට අනුව හවුල් ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ අරමුණින් පොදු ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයින් අතර පවතින සම්බන්ධතාවයකි. සෑම හවුල්...
  6. banda065

    ලියූ පොත අනාවැකිය වැරැදුණැයි කාළා

    ලියූ පොත අනාවැකිය වැරැදුණැයි කාළා බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ දී විපක්ෂ නායක ජෙරමි කෝර්බින් ප්‍රමුඛ කම්කරු පක්ෂය සම්බන්ධයෙන් පළ කළ අනාවැකිය වැරැදුණු බ්‍රිතාන්‍ය ජාතික මහාචාර්යවරයකුට ඔහු විසින් ලියූ පොතක් ඉරා කෑමට සිදුවිය. Wugu-2SmHJg මැතිව් ගොඞ්වින් නමැති මෙම මහාචාර්යවරයා කෙන්ට් විශ්ව...
  7. banda065

    තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඉඩම් අක&#353

    තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඉඩම් අක&#353 තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඉඩම් අක්කර සීයක් ගත් අපේ මැතිතුමා මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දකුණු පළාතේ කලකට පෙර සිටිය අපේ මැම්බර්තුමා ගැනය. මෙතුමා දේශපාලනයට පිවිසෙන විට උසස් අධ්‍යාපනය හදරා තිබුණු අතර 1989 මහා මැතිවරණයෙන් දියවන්නාව තරණය කිරීමට...
  8. banda065

    Rebirth - පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි

    Rebirth - පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි පෙර භවයේ ගැයූ ගීතය යළි ඉපදී ගායනා කරයි කොත්මලේ කිරිඳිවෙල පදිංචිව සිටි චාර්ලිස් සහ පොඩි නෝනා යුවලගේ හයවැනි දියණියට චන්ද්‍රවතී යනුවෙන් නම් තබා තිබිණි. ඉතා කුඩා අවදියේ සිටම මෙම පුංචි දැරිය ගෙදරදොර වැඩ කටයුතුවලට මවට උදව්වීම ද සිරිත විය. කුඩා කල...
  9. banda065

    බුද්ධි අංශයේ විශිෂ්ට වැඩකරුවා – ලුතිනන් ක&#351

    බුද්ධි අංශයේ විශිෂ්ට වැඩකරුවා – ලුතිනන් ක&#351 ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන්...
  10. banda065

    මගේ ජීවි­ත­යට අර­මු­ණක් ගෙනාවේ අම්මගේ මර­ණය

    මගේ ජීවි­ත­යට අර­මු­ණක් ගෙනාවේ අම්මගේ මර­ණය මගේ ජීවි­ත­යට අර­මු­ණක් ගෙනාවේ අම්මගේ මර­ණය විෂ් ‍ගෝවින්ද­සාමි Managing Director - Sunshine Holdings ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක සන්ෂයින් හෝල්ඩින්ස් මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද... අවුරුදු පණහක ඉතිහාසයක් ඇති අද කොළඹ...
  11. banda065

    මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ &#3490

    මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ &#3490 "මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group සභාපති ගේ ජීවිත කතාව - මං කල්පනා කළේ සරසවි ගිහින් අවුරුදු පහක් ගෙවා දමනවද... නැතිනම් ජීවිතේ ගොඩදාන්න පුළුවන් මඟකට යනවද කියලා. මං ආපහු අයියා ළඟට ගියා. එයාට මාව හයියක් වුණා." • CIB සමූහයක් මේ...
  12. banda065

    අනුර කුමාර දිසානායකගේ පුතුගේ විවාහය

    අනුර කුමාර දිසානායකගේ පුතුගේ විවාහය minus
  13. banda065

    රාජ්‍ය ණය බර බිලියන 463ක් අඩුවෙන් පෙන්නලා

    රාජ්‍ය ණය බර බිලියන 463ක් අඩුවෙන් පෙන්නලා මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කළ 2016 වාර්ෂික විගණන වාර්තාවේ සමස්ත රාජ්‍ය ණය බර රුපියල් බිලියන 463ක් අඩුවෙන් පෙන්වමින් ව්‍යාජ ලෙස සැකසූ විගණන වාර්තාවට විගණකාධිපතිවරයා විසින් විවෘත තීන්දුවක් දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල්...
  14. banda065

    මහාචාර්ය සිරි ගුණසිංහ

    මහාචාර්ය සිරි ගුණසිංහ 1925 පෙබරවාරි 18 දින කෑගල්ල දිස්තිරික්කයේ රුවන්වැල්ලේ පනාපිටිය ග්‍රාමයෙහි ජන්ම ලාභය කළ බැරගම ආරච්චිගේ ශ්‍රියාරත්න ගුනසිංහ විසි වන සියවසේ ශ්‍රී ලාංකේය සංස්කෘතික සන්දර්භයෙහි ස්වකීය අනන්‍යතාව ප්‍රකට කෙළේ ‘සිරි ගුනසිංහ’ යනුවෙනි. ගාල්ලේ අක්මීමන කොටගොඩ සිංහල පාඨශාලාවෙන් මූලික...
  15. banda065

    සි රිපා හිමේ අසිරිය - වැරැදි කළ කෙනාට නියම ද&

    සි රිපා හිමේ අසිරිය - වැරැදි කළ කෙනාට නියම ද& වැරැදි කළ කෙනාට නියම දඬුවම ලැබුණා ශ්‍රී පලාබද්දල තැපැල්කරු අනිල් මුණසිංහ කියයි සි රිපා හිමේ අසිරිය පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත්ව සිටින වග මම හොඳින්ම දනිමි. අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියෝ ද එම ලිපි කියවා මට ප්‍රශංසා...
  16. banda065

    ලංකාවේ වාණිජ බැංකු හා දුක් විඳින ජනතාව

    ලංකාවේ වාණිජ බැංකු හා දුක් විඳින ජනතාව එක්තරා වාණිජ බැංකුවක 2017 වර්ෂයේ මාර්තු 31 වැනිදා අවසන් වූ වර්ෂයේ පළමු කාර්තුවේ දී බදු ගෙවීමෙන් පසුව ඉපයූ ලාභය රුපියල් බිලියන 2.3ක් ඉක්මවූ බව පසුගිය දා වාර්තා කොට තිබුණි. එම ලාභය 2016 වර්ෂයේ පළමු කාර්තුව හා සසඳා බැලූ විට 34.6%ක සුවිශේෂ වර්ධනයකි. මෙම බැංකුව...
  17. banda065

    චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ

    චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ ශිරාන් ෆර්නැන්ඩු Managing Director - Tess Group * පයිලට් ලයිසන් එක ගත්තෙ අවුරුදු 54 දි * හාම්පුතෙක් වෙන්න කලින් මට ඕනෙ වුණේ සේවකයෙක් වෙන්න * බීලද බලන පොලිස් බැලුන් ලංකාවට ගෙනාවෙ මම *මගේ ඊළඟ ඉලක්කය මීටර් 54ක් මුහුදු...
  18. banda065

    ඉඩමක් කොටස් කර විකිණිම (HELP)

    ඉඩමක් කොටස් කර විකිණිම (HELP) ඉඩමක් කොටස් කර විකිණිම මචන්ල ඉඩමක් කොටස් කරල විකුණන එක ගැන විස්තර දන්නවද? LAND SALES COMPANY කර්නව වගේ මහා පරිමාණ විදියට නෙමෙයි. කොටස් කර පුද්ගලිකව විකිණේ කියල දාල තියෙන්නෙ. COMPANY කරන විදියට කරන්න ලොකු පගා දීලා APPROVEL ගන්න ඔනි කියල අහල් තියෙනව. ඉඩම කොටස් 5කට...
  19. banda065

    COCONUT OIL MACHINE

    Machanla mama Virgin Coconut oil machine ekak ganna hoyanawa. thama business ekata enter wena nisa loku ganak eka para invest karanna amarui. Aduwata machine ekak ganna thiyenawanam a gena kiyala podi help ekak denawada? Thawa me gena danna wistharath kiyanna. mama industry eka gena wediya...
  20. banda065

    Mobile Phone buying guide

    පාවිච්චි කරපු ජංගම දුරකතනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහොමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකතනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකතනය හොඳ තත්ත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්...

    No contents