1. jhnnwp

    මැයි මාසෙ මුල එල් නිනෝ තත්වයක් එනවලු

    Thawa wenawa NPP/JVP andu wala un awilla karanneth parisarayata kelawagena anawasara idikirim karagena yanna ida arina ekane... Iiiiyaaaa
  2. jhnnwp

    රීම 😂💩

    Japanese toilet available?
  3. jhnnwp

    ජනපතිවරණයෙන් ජයගෙන පළමුවරට ජනතාවට දුන්න පොරොන්දුව

    Yata dakune ekage talk ekata hina giye, anura gana katha karala wadak naha, pakshe unge hamawal walata ida denawa kiyanne mona katha da appa hmmmmm
  4. jhnnwp

    කෙල්ලගේ හිල ( සිල )

    Mission ekedi miris kali, parippu ata diwen gannada kalpanawa Lol
  5. jhnnwp

    අපේ එහා ගෙදර උන් , උඩින් අපේ පැත්තට අල්ලලා බැල්කනි එක දාලා

    Anurage un hama thanama anawasara idikireem karagena yanna dila thiyenne, saba wala un allasata yatawela, palath komasarisla saba wala unta yata wela, mun pissu kelinne...
  6. jhnnwp

    ඊලඟ අගමැති කරන්න ගිය සුරපප්පා බස් පගා ගැන කියවලා රීගෙන හත් පොලේ ගාගෙන නේද යාලුවනෙ? 🤭🤭

    Ethanath hala neda? Nikan labenawa kiyana ekata pagawa kiyala kiyanna gihin. NPP/JVP un bahutharayak nahenne kata nisa kiyala unta kiyala denna kenek nadda? Ehema naththan uddachchakama nisa kiwata wadak nadda?
  7. jhnnwp

    Konde wawana aya kawda?

    wawagena indala kapuwama thamai sanipe danenne............
  8. jhnnwp

    සල්ලි තිබ්බට ඇයි සමහර මිනිස්සු කුණුම කුණු පෙරේත?

    අනුන්ගේ දේ තමන්ගෙ කරගන්න එපා, ඒ මිනිස්සු සරලව ඉන්න කැමති ඇති ලෝකෙට පෙන්නගෙන ඉන්න එක බොරුවක් කියල දැනගෙන
  9. jhnnwp

    අනුර ඔයාගේ පක්ෂෙ අයට කියන්න...

    මිනිස්සු පැමිණිලි ලිඛිතව කරන ඒව මැදින් උස්සල නවත්තන්න එපා කියන්න බැරිද? මොකද දැන් ඔයා කරන්නෙ රටක් මිස පක්‍ෂයක් නෙමෙයි, දැන් වෙන්නෙ හැම තැනම බිම්මට්ටමේ ඉඳල උඩට පක්ෂෙ උන් plant කරගෙන, පක්ෂෙ උන්ගෙ වැරදිත් මිනිස්සු පැමිණිලි කරද්දි ඒවට reply නොකර යටගහන්න ක්‍රම හදාගෙන ඉන්න එක. මේව නෙමෙයි මිනිස්සු...

    No contents