1. E

    Looking at girls

    බයට Control වෙනවා .නැතුවම යන්නේ නැහැ :P
  2. E

    Electricity meter on wall

    උබ select කරන box එක අනුව තීරණය වෙනවා >SINGLE PHASE METER BOX 400(W) X 400(H) X 180(D) MM >https://rohanahardware.com/metal-pc-meter-box-orange.html
  3. E

    අරක්කු ගෙනාවේ සුද්දද ?

    එකේ උනේ ලංකාවේ නෙවේ නේද ?
  4. E

    අසරණයාට පිහිට වෙන්ඩ

    මම එච්චාර දන්නේ නැහැ හැබයි ඔය ගැන උබට හොද දැනීමක් ලක්ෂ්මන් දිසනයක් සර්ගේ Electronic පොතේ තිබ්බා .මේකේ කෙනක් ගාව ඒ පොත ඔනි කෙනකුට දෙන්නම් කියලා thread එකකුත් තිබ්බා
  5. E

    Looking at girls

    නිතරම Girlfriend සමග ගමන බිමන් වල යෙදෙන්න :)
  6. E

    අසරණයාට පිහිට වෙන්ඩ

    මචන් මෙතැනදී මට හිතන්නේ උබට ගැටලුව තියන්නේ Switch එක on කල ගමන් උපරිම ධාරාවක් ගලන්නේ නැත්තේ ඇයි කියලද , එක ටික ටික වැඩි උනේ ඇයි කියලද ? මම හිතන්නේ ප්‍රස්තාරේ අනුව එක එහෙම පෙනුනට එක ඉතාමත්ම සුළුම සුළු කාලයක් ,අපිට නිරීක්ෂණය නොවන තරමට
  7. E

    අසරණයාට පිහිට වෙන්ඩ

    මචන් සමහර දේවල් වැඩිය serious හිතන්න එපා .උත්තරේ අතේ තියේ නම්
  8. E

    අසරණයාට පිහිට වෙන්ඩ

    එක ඉතින් හරි නේද එහෙනම් ?
  9. E

    අසරණයාට පිහිට වෙන්ඩ

    එක නිකම් මෙහෙම වගේ නේද , ප්‍රතිලෝම සමානුපාතික ක්‍රමයදී යම් රාශියක් වැඩි වෙනකොට අනික් රාශිය අඩු වෙනවා එහෙම සරල කරන්න පුළුවන් නේද ? වැඩි වන ප්‍රමාණයට අනික අඩු වෙනවා ඒ දෙකේ අන්‍යෝන් සම්බන්දයට අනුව
  10. E

    Onedrive VS Dropbox vs Google Drive. What do you use and why?

    onedrive use කරනවා වැඩ කරන තැනයි ගෙදරයි දෙකේම file share කරගන්න .එක ලේසි windows 10 වලම තියන නිසා තව persoanl valut එක පට්ට google drive use කරනවා පුද්ගලික වැඩ වලට dropbox අයින් කළා වෙනම දාගන්නයි තව ෆ්‍රී එකේ දවස් 30යි දෙන්නේ delete file recovery කරන්න ,එක නිසා
  11. E

    කල්පනා කරල බැලුවම - සමානුපාතික

    අසමානුපාතික ක්‍රමයද ?
  12. E

    Caller busy

    Divert කරන්න බැරිද ගලවලා දාලා තියන සීම් එකකට
  13. E

    IT දන්න කට්ටියගෙන් උදව්වක්

    ඔය හැක් කතාව කිව එකා පොඩි එකෙක්ද බලපන් .ගෙවල් ලග එකෙක් නම් උට wifi password එක බලාගන්නවත් ඕනි වෙලා ඇති :D
  14. E

    Physics තියරි වීඩියෝස් නැද්ද?

    මචන් Guru.lk එකේ DVD තියනවා උබට සල්ලි දීලා ගන්න පුළුවන් තව Youtube එකේ දර්ශන උකුවෙල කියලා සර් කෙනක් ගේ පාඩම් දාලා තියනවා
  15. E

    Ubalage kello

    උබේ වාසනාව කියලා හිතා ගනින් .බැඳලා දරුවොත් ලැබුනට පස්සේ උබ බැන්නනනම් .හිතලා බලපන් :)
  16. E

    මැත්ස් කරපු උන් ඉන්නව ද?

    මහන්සි වෙලා වැඩ කරපන් . Subject වලම හිටපු නැති නිසා ටිකක් මහන්සි වෙයන් . Youtube එකේ පාඩම් තියනවා ගොඩක් ඒවා ,Online Class වලටත් පුළුවන් නම් සෙට් වෙයන් .Exam Application දාන්න තියන දවස් ගැන Alert එකේ ඉදපන්
  17. E

    හිස මුදුණ බර ගතියක් දැනෙනව බං

    ඔලුව වෙහෙසන පොඩි දේවල් කරන එක නවත්තපන් තනියම ට්‍රිපක් පලයන්
  18. E

    හිස මුදුණ බර ගතියක් දැනෙනව බං

    මම ඇහුවේ ඒ ප්‍රශ්න නෙවේ .බාහිරව තියන ඒවා (ලෙඩ රෝග නොවන ඇගේ පතේ අමාරු නොවන )
  19. E

    හිස මුදුණ බර ගතියක් දැනෙනව බං

    ඒ ඇරුනම උබට තියන වෙන ප්‍රශ්න මොනවද ? අන්න ඒවා තමා ඔලුව බර ගතියට හේතුව :)

    No contents