1. E

    අපි රජ ඉබ්බෝ හතර දෙනාගේ නම් හතර මතකද?

    මොනිස් ලෙනී ඩික්මන් රාජා
  2. E

    Bitcoin discuss

    USDT = USD වල Digital Currency එක කියලයි කියන්නේ
  3. E

    Youtube එකේ වැඩියන්ම බැලුවේ .......

    මේ ලගදී Search පාරක් දාල බලද්දී දැක්කේ වැඩිපුරම බලලා තියන Video එක .
  4. E

    Bitcoin discuss

    මචන් මේ සිද්දිය ලංකාවේ Central Bank එකේ කෙනකුත් කියලා තියනවා News එක පරණයි තමයි
  5. E

    Bitcoin discuss

    එහම කෙනක් නැහැ කියනවා නේද . මනකල්පිත කෙනක්ලු නේද
  6. E

    සෝශල් මීඩියා සහ කෙල්ලෝන්ගේ ඇදුම්

    කට්ටිය පාර්ටි ,උපන්දින ,Preshoot ,Baby shower, ඔය එකී මෙකි උත්සව සදහා විලාසිතා නිසා අර්ථිකෙට පවා බලපෑම් කරන්න පුළුවන් තරමට Social media බලවත් වෙලා කියලා .
  7. E

    Bitcoin discuss

    මම ලගදි දැන ගත්තේ Bitcoin Limit එකක් තියේලු එත් ETH Unlimited ලු
  8. E

    Bitcoin discuss

    ETH මේ ටිකේ Ranging උනා නේද ? එකෙන් ටිකක් හොයා ගත්තා
  9. E

    Bitcoin discuss

    මචන් Bitcoin එක කොයි වෙලාවක හරි ලෙසටම කඩා වැටෙනවා :no:
  10. E

    Wrist එකේ Tatoo එකක් ගහන්න

    මම දැක්කා බන් කොල්ලෙක් උපන් දිනේ ගහගෙන ඉන්නවා අනේ මන්දා උගේ ආසාව වෙන්න ඈති එක EX : 1992-05-20 වගේ ගහනවා නම් Simple එකක් ගහපන් මේ ලංකාවේ ගහපු Tattoo ටිකක් ,
  11. E

    Honda Insight 2020 පට්ට වන්ඩිය නෙහ් බන්

    Kurunegala Car Sale එකක තියනවා දැක්කා Pizza Hut එක ලග
  12. E

    අදහසක් ඕනෙ !!!!!!

    අවම ස්ථිර රැකියාවක හිටියොත් හොදයි :)
  13. E

    huawei Y6 (2018)

    SIM එක ගලවලා දාපන් බලන්න
  14. E

    youtube playlist download

    මම ඕක use කළා .ඒ උනාට වැඩේ හරි ගියේ නැහැ
  15. E

    Internet banking

  16. E

    ගෑනියෙක් සෙට් වේගෙන එන්නෙ වයස 32යි

    මචන් උබ අමාරුවේ වැටෙන්න යන්නේ .උබට ජොබක් නැතුව බදින්න එපා .ඔය ළමයි ලොකු උනාම උබට Control නැහැ .ගෑනි කොහොමත් Control කරන්න හම්බෙන්නේ නැහැ .ඕක උබ ඉස්සල්ලා ගෙදරට කියපන් .අනේ උබේ අදුරන නැන්දලත් වාසනාවන් :angry:
  17. E

    හීන write කරමු.

    මචන් මම කරන්න පටන් ගත්තා .උබ කියන ඒවා තියේවිද ?
  18. E

    වාහනයක් ගන්න උපදෙසක්

    මේ වෙලේ තියන තත්වේ හැටියට උබ කොයි තත්වෙක හිටියත් ගන්න එපා .April පහු වෙනකම් හිටපන්
  19. E

    ෆිල්ම්ස් බලද්දි එන ප්‍රශ්න

    1. කුජීත අවසතාවකදී ගෙදර අය එයි කියන බය 2. මැද හරියදී අන්තිම හිතා ගන්න පුළුවන් වගේ නම් ඉක්මනට ඉවර වෙන්නේ නැති එක

    No contents