මම එහෙම එකක් කියල නෑ නේ සර්. මන් කියල තියෙන එක ආපහු කියවපන්. එක මන් කියල තියෙන්නේ ආණ්ඩුවට බලු බැල්මටම සම්ප්රදාය විරෝධී වගේ තීන්දුවක් ගන්න පුළුවන් නම් තනිපක්ෂ ආණ්ඩුවක් හදන එක වැඩක් නෙවේ. එකට ඕන බලය තියෙනවා කියල. බලය තිබුනා කියල හිතෙන හිතෙන දේවල් කරන්න යන්න හොඳ නැහැ.