මගෙත් මේ කාර් එකමයි තියෙන්නේ ඔය ලේඩේම තිබ්බ ,CVT GEARBOX FILTER එක මාරු කරන්න ඕනි හරිනම්.මම නම් FILTER එක CLEAN කරලා අලුත් CVT OIL දැම්මා.වැඩෙ හරිගියා ඒ වුනාට පුලුවන්නම් අලුත් FILTER එකක් දාගන්න ,මටනම් හොයාගන්න බැරිවුනා. මේක තමයි PART NO 25420-PLY-003.