Root කරනවා කියන්නේ මොකද්ද?
මචංලා ෆොනේ එකක් root කරනවා කියන්නේ මොකද්ද?එකේ වාසි අවාසි මොකද්ද?root කලොත් update නැද්ද? අනිත් එක මං ෆෝන් එකක් ගන්න select කලාම මෙන්න මෙහෙම Options 2ක් තියෙනවා මේකෙ තේරුම මොනාද?
උන් කියනවා Original Rom එක select කලොත් Google Play එක නල්ලූ...:oo::baffled...