Youtube වීඩියෝ එකක්....?උදව්! උදව්! :(

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Youtube වීඩියෝ එකක්....?උදව්! උදව්! :(

    Youtube වීඩියෝ එකක් VCD/DVD PLAYER එකක බලන්න පුළුවන් විදිහට රයිට් කරන්නේ කොහොමද?:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    කන්වර්ටර් සොෆ්ට්ව්යර් එකක් (Format Factory, FLV to AVI ,etc)පාවිච්චි කරන්න AVI, WMV හරි ෆොර්මැට් එකකට කන්වර්ට් කරන්න
    සමහර ප්ලෙයර් නම් ගොඩක් ෆොර්මැට් වලට වැඩ කරනවා... (AVI කොහොම උනත් ශුවර් වැඩ)
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    ConvertXtoDVD v5.0.0.64 එක දාගනින්.. ඒකෙන් ඔනේම දෙයක් dvd එකකට ගහන්න පුළුවන්.... quality එක කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ආයේ convert කර කර දගලන්න දෙයක් නැහැ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Youtube වීඩියෝ එකක් VCD/DVD PLAYER එකක බලන්න පුළුවන් විදිහට රයිට් කරන්නේ කොහොමද?:(

    ඉස්සෙල්ල ප්ලේයරේ හරියට කියපං.. ඩීවීඩී නම් ඒ වී අයි වැඩ.. mkv හිටං වැඩ කරන එව්ව තියේ.. ඒත් වීසීඩී නම් වැඩ කරන්නෙ DAT විතරයි...