1. lasa.lasa

    My bros & sis. Please see this

    jaya
  2. lasa.lasa

    ~~Cloud Computing ගැනයි මේ ~~

    thanks putha.......
  3. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    කඹුරුපිටියට උඩින් හුංගන් ලූලන් වැටිලා කඹුරුපිටියට අද වැසි සමග මාළුද වැටුණු බව වැසියෝ කියති. 2012 දෙසැම්බර් මස 17 17:01:52 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක් ඔරියන්තුමා මේකට ඔබතුමන්ලගේ සම්බන්ධයක් තියෙනවද?
  4. lasa.lasa

    EK Married Club-4

    මහත්තුරු ටික කොහෙද ගියෙ?
  5. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    සුවර් නෑ වගේ ලොක්කට ‍දිගටමද... නැත්තං කෝච්චර කාලෙකටද?
  6. lasa.lasa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    උරාජ් තමයි උරාජ් තමයි උරාජ් තමයි උරාජ් තමයි
  7. lasa.lasa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    රීමේක් හොඳයි ශිහාන් කියන්නෙ නැත්තම්.
  8. lasa.lasa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    උඹට පහවෙලා කිව්වෙ :shocked:
  9. lasa.lasa

    Software Quality Assurance Engineer

    බම්ප්
  10. lasa.lasa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    තව දවස් 4යි
  11. lasa.lasa

    2012 Dec 17 - ElaKiri Radio ! - Wisithura with kandyan

    වැස්සත් එක්ක අපිත් ආවා.
  12. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    ඔරියන්තුමනි මගේ ඉල්ලීම මේකයි. 21න් පස්සෙ ඔබ කියන දේ බැරිවෙලාවත් සිදු උනේ නැත්නම් මේ ත්රෙඩ් එකට එන්නෙ නැතුව ඉන්න එපා.
  13. lasa.lasa

    ............BITCH PLEEEASE ..........(අර්ථකතනය)

    :yes::yes::yes::yes: Thanks machan
  14. lasa.lasa

    Huta Thawa Dawas Hatharikan Mekath Iwarayi Kiyahanko

    එදායින් පස්සෙ වයිරස් ගාඩ් ඕන නෑ බන්. ඔරියන්තුමාගෙන් උපදෙසක් ගනින්.
  15. lasa.lasa

    [IMG] [IMG] [IMG] Merry Xmas Bro...!

    [IMG] [IMG] [IMG] Merry Xmas Bro...!
  16. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අලුත් අලුත් විස්තර දාන්නකෝ අපිට දැනුවත් වෙන්න. දැන් නම් දවල්ටත් යානාවක් දෙකක් ලංකාවටම පේන්න කැරකුවොත් හොඳා නේද? මම තාම දැකල නෑනෙ ඔය කියන පීරිසියක්. ඇත්තටම පීරිසි විතරද තියෙන්නෙ?
  17. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    අපේ පැත්තටත් එකක් එවන්න බැරි වෙයිද?
  18. lasa.lasa

    පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

    මේ දවස් වල වැස්සත් මේකට සම්බන්ධයක් තියෙනවද තුමනි ?
  19. lasa.lasa

    කෑල්ලක්.උඩින්.වැටිලා

    me peththata wetenne nene

    No contents