1. pitiye.appu

    කොණ්ඩෙට PRP එකක්

    කොණ්ඩෙට තෙල් ගෑවට විතරක් හරියන්නෙ නැ. බඩේ ගිණියම බස්සවන්න ඕන. කෑම පාලනය කරන්න ඕන. පස්සෙ මානසික රෝග හදාගන්න ආස නම් PRP කර ගන්න.
  2. pitiye.appu

    Samsung IPhone Hybrid made in China

    ඈ, කීයද ? 😳
  3. pitiye.appu

    Samsung IPhone Hybrid made in China

    කෝකද ?
  4. pitiye.appu

    දණහිස කර කර ගානවා ඇඹරුම් සද්දයක් එනවා.

    හක්කෙ වමේ යට හෝ දකුණෙ උඩ පුරවපු දත් තියෙනවාද ? පුළුවන් , සිංහල බේත් තියෙනවා
  5. pitiye.appu

    Could you guys suggest a good psychiatrist?

    Please don't , you will ruin your life for the rest.
  6. pitiye.appu

    Huawei Mate 60 Pro - Tear Down Video

    ඇමෙරිකන් සම්බාධක
  7. pitiye.appu

    Huawei Mate 60 Pro - Tear Down Video

    මේකෙන් පස්සෙ set වෙයි. ඒක තහනම් නේ
  8. pitiye.appu

    Canada පැන්න කුකුල්ලුන්ට හම්බ වෙන Cepa

    වීඩියෝ එක බලහන් ඒ වගේ
  9. pitiye.appu

    මේකට බෙහෙත් ගන්න වෙයිද

    සිංහල බේත් කරපන් කියලයි කිව්වෙ. නැත්තම් බොට depression එයි.
  10. pitiye.appu

    මේකට බෙහෙත් ගන්න වෙයිද

    ඒක උඹට වැඩක් නෑනේ, ඕන නම් සිංහල බේත් කරපන්, එතකොට ආයෙ කන්න පුළුවන් වෙලා fitness හැදිල එයි.
  11. pitiye.appu

    මේකට බෙහෙත් ගන්න වෙයිද

    දැන් බෑනේ එහෙම තමයි ඔය අසනීපෙදි දැන් කාලේ සුලබ ලෙඩක්
  12. pitiye.appu

    මේකට බෙහෙත් ගන්න වෙයිද

    ඒකෙන් ඕන තැන් රත් වෙන්නෙ නෑ. 🤭
  13. pitiye.appu

    මේකට බෙහෙත් ගන්න වෙයිද

    ඒකෙ අතුරු විපාක සහ ඇඟ නිතර රත් නොවීම නිසා තමයි ඕක වෙන්නෙ. ඕකට දොස්තර බේත් නම් නෑ.
  14. pitiye.appu

    මේකට බෙහෙත් ගන්න වෙයිද

    අත් ට්‍රැක්ටර් පදිනව වැඩියි නේත ? 🤔

    No contents