1. S

    DJ Naminam Fan Page

    කැමති නැත්තන් like කරන්න එපා! කැමති අය like කළාම ඇති!:rofl::rofl::rofl:
  2. S

    DJ Naminam Fan Page

    Ekane ane add karaganna thibba! :lol::lol:
  3. S

    DJ Naminam Fan Page

    කට්ටිය දන්නවනෙ ඉතින් අර සින්දු කන්න එහෙම ඉන්න එක්කෙනා ගැන! ඔයාලත් ඩී ජේ නමිනම් ට කැමතිනම් ලයික් පාරක් දාන්න!:):) https://www.facebook.com/pages/DJ-Naminam/153981521290887
  4. S

    ^^^ Congrats " Mal Baba " ^^^

    Congratz!! Keep posting!!!:):)
  5. S

    Girls gone mad..

    මෙම පුවතේ ශිෂ්‍යාවන් පිරිස ගැන විතරක් සඳහන් කරපු එක වැරදියි. පිරිමි වුනත්, ගැහැණු වුනත්, බීමෙන් ශරීරයට සිදුවන්නේ එක වගේම හානියක්. අනික, මේ පිරිමි ළමුන් වුනත් අඩු වයස්කාරයො. :no::no::no: මෙතරම් බාල වයසකින් ඔවුන් හැමෝම බීමට පෙළඹීමේ වරද පැටවෙන්නෙ වැඩිහිටියො අතේ. මෙතන පුවත සඳහන් කරන වැඩිහිටියාත්...
  6. S

    කුලියට~නිවසක්~අවශ්‍යකර~තිබේ

    Ane malli, maath dan inne ratin pitane....:( bump ekak dennam....
  7. S

    SponeBob+Mc Donalds Japanese Fun

    Why are the kids screaming? :oo::oo::oo::oo:
  8. S

    ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

    Eliyata awata aye athulata yanna hithenawane.....one wunama :P:P
  9. S

    ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

    Wade kyanne Ayye Toilet yanna giya ekaatath aye one wena ekane....:sorry::sorry:
  10. S

    ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

    නෑ අප්ප......ගෙදරින් හොයනව........23 වෙද්දි මාව අන්තරස්දාන කරන්න තමා තාත්ත හදන්නෙ.....පුළුවන්නම් දැන්ම වුනත් දීල දායි....:angry::angry::angry:
  11. S

    ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

    ආදරේ ගැන හිතන්නෙ කුමක් ද? හත් වලාමයි අය්යෙ අක්කෙ මටනම් මේ ලව් ඉලව් වගේ.....ආදරේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
  12. S

    Jay Sean ගේ පල්ලෙහා‍ට

    මේ ජරා දේසයෙ ඔව්ව කරන්න සොෆ්ට්වෙයා බාගන්න දෙන්නෙ නෑ අය්යෙ!!!! මහ ජරා නීති තියෙන්නෙ!:( :( :( :angry::angry::angry::angry:
  13. S

    Jay Sean ගේ පල්ලෙහා‍ට

    aneee malli epaaaaaa lajjai!:sorry::sorry::sorry::sorry::sorry:
  14. S

    Jay Sean ගේ පල්ලෙහා‍ට

    :D:D:D:D:D:D:D:D:D:D
  15. S

    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

    කොහොම හරි 2වෙනියට ආදරේ කරපු කෙනාව මගේ ෆ්ලැට් එකේ අනිත් කෙල්ල දාගත්ත......:sorry::sorry::sorry::sorry:
  16. S

    කොච්චර කල්ද ආදරේකරන්න පටන් අරං ?

    එක්කෙනෙක්ව අවුරුදු 5කට කළින් හම්බවුනා. එයාට අවුරුදු 5ක් ආදරේ කළා. ඒ අවුරුදු 5ට පස්සෙ එයාව ආයෙ හම්බවුනා. එයත් මට මේ අවුරුදු 5ම ආදරේ කළා ලු! ඒත් ඒ වෙද්දි එයා වෙනස් වෙලා. මං දන්නව එයා කිව්වෙ බොරුවක්. ඉතින් මම එයාට කැමති වුනේ නෑ. ඉතින් දැන් තනිකඩයි......:lol::lol::lol::lol:
  17. S

    Elakiriහෙන ගහපන්Here.

    උදව් නම් හැමදාම ඉල්ලනව මචෝ....එහෙම කරලත් තමයි මෙයාල කතාවත් හැදුවෙ!!!!
  18. S

    Elakiriහෙන ගහපන්Here.

    අයි අප්ප වදේ....රටේ නැති කතා හදනව!!! මට එපා වෙලා අප්ප ඉන්නෙ!!!!! බටකොළ ආච්චි වගේ හැටි විතරක්!!!!!

    No contents