ලොරේන් ගේ සිහිනයට ලං වෙන්න තිබූ ආසාව නිසා ඇය මෙයට කැමති වුනා. විල්ට්ශයර්හි පිහිටි ඇගේ නිවසින් ඇයව කාරයට නග්ගා ගත් කැමරාකරු, සන්සෙට් ස්ට්රිප් නම් ස්ටුඩියෝවට ඇයව ගෙනයන බව කීවත් එය පසුකර යනු දුටු ලොරේන්, ඒ බව කී විට, ඔහු කීවේ, තමා ස්ටුඩියෝව වෙනස් කල බවත්, අනාහේම් වල ඇති ස්ටුඩියෝවේ රූගත කිරීම් කරන...