1. BiN_KuNdA

    DNA eka seats keeyak ganida?

    DNA යුගල් 23ක් තියෙනවා :P
  2. BiN_KuNdA

    kohomada me car eka

    පට්ට මචං!:cool: (හැබැයි car එකක් තිබ්බ නං:P)
  3. BiN_KuNdA

    NVIDIA9800GT-7500/=

    ඕක මොකද්ද බං මගෙ GTS250 මේ දවස් වල run වෙන්නෙ 250W එකකින්:rofl::P
  4. BiN_KuNdA

    BATTLEFIELD BAD COMPANY GAME EKA GAHANA AYA PODDAK METHANATA ENNA

    VGA එක මදි වගේ:baffled:
  5. BiN_KuNdA

    BATTLEFIELD BAD COMPANY GAME EKA GAHANA AYA PODDAK METHANATA ENNA

    අවුලක් වුණේ නෑ:no: මම ඊයෙ Game එක ඉවර කළා VGA එක මොකද්ද?
  6. BiN_KuNdA

    NVIDIA9800GT-7500/=

    Brand name එක නං sure කරන්න අමාරුයි, Google කලත් වැඩි විස්තරයක් නෑ. මගෙ යාලුවෙකුත් ඔය වගේ අඩුවට LongTron කියලා එකක් අරන් ඒකට Win7 Drivers වත් නෑ. මම නං කියන්නෙ වැඩි ගානක් දීලා හරි හොඳ Brand එකක එකක් ගන්න කියලා, සමහර විට මේකෙ Performances ගොඩක් අඩු වෙන්න පුලුවන්.
  7. BiN_KuNdA

    NVIDIA9800GT-7500/=

    උන්ට call 1ක් දීලා ඇහුවද ඕක උන් ගාව තියෙනවද කියලා? මොකද ඔය ගාණට 9800GT එකක් ගන්න බෑ.
  8. BiN_KuNdA

    BATTLEFIELD BAD COMPANY GAME EKA GAHANA AYA PODDAK METHANATA ENNA

    ආවා:rolleyes: දැන් මොකද මම කරන්න ඕනෙ?:eek:
  9. BiN_KuNdA

    GAMING MOMENTS ! ! !

    ඉවරායි!:P
  10. BiN_KuNdA

    Reply From GOD to HAMISH & ROVIN

    :rofl:
  11. BiN_KuNdA

    GAMING MOMENTS ! ! !

    පට්ට ගේම බං කියලා වැඩක් නෑ:cool:
  12. BiN_KuNdA

    Wonderful lesson.....

    සැහ් පිස්සු හැදෙනවා:baffled:
  13. BiN_KuNdA

    GAMING MOMENTS ! ! !

    මමත් පටන් ගත්තෝ:D
  14. BiN_KuNdA

    Prostate Cancer - How to reduce the risk.

    Very Informative! thanks for sharing:)
  15. BiN_KuNdA

    Congratz kasun0777!

    Congratz මචං!:D මම මුට හොඳවයින් බෝතලයක් දෙන්න හිටියෙ. ඒ උනාට මට අද තේරුණා මුගෙ දුර පෙනීමේ හැකියාව අඩුයි කියලා.:nerd: ඒ නිසා බෝතල් අඩි 2ක් පමණක් ලබා දීමට මම තීරණය කළ බව සතුටින් දැනුම් දෙමි :D මෙන්න අඩි 2 දැම්මට පස්සෙ kasun0777
  16. BiN_KuNdA

    මුන්ට වෙලා තියෙන දේ දැක්කද???

    ඇත්තටම මොකද වෙලා තියෙන්නේ?:shocked:

    No contents