1. BiN_KuNdA

    Train accident (Wrecks) පිස්සු හැදෙනවා

    පට්ටර් මචං! Rep+;)
  2. BiN_KuNdA

    Pissu Questions...

    ගහක් උඩ ගෙඩියක්, ගෙඩියක් උඩ ගහක්, අන්නාසි ගෙඩිය හා කියපල්ලා බලන්න උත්තරේ මොකද්ද කියලා පුලුවන් නං:eek:
  3. BiN_KuNdA

    Pissu Questions...

    :lol:
  4. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    ඔයා බබා නේද?:rofl::P
  5. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    අහු උනහම ඕවා වත් කියලා මාරු වෙයං අයියේ, ඒක ඇඟට ගුණයි:rofl::P
  6. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    ඔය පොඩ්ඩක් උඩ බලන්නකෝ අයියේ:P
  7. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    ඔයා කොහොමද මේ හදිස්සියෙ ඒක දැන ගත්තෙ?:baffled: අර හැම දේම නොදත් අංකල් වගේ ඔයත් රහත් වෙලාද?:shocked: මේ තව පොඩි පුරස්නයක්:oo: මේක මම හොඳට අහලා පුරුදු වචනයක්:rofl::P
  8. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    ඔයා ඉතින් නැති කම දැන් ප්‍රදර්ශනය කොරලා ඉවරයි නෙ බං:nerd::P
  9. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    කෝ බං අර සෝමෙ මාමා?:rolleyes: එයා ගියා ඔයා ආවා, මාරයි හලෝ:rofl::P
  10. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    eka ballekta gahuwama balu ranama udu buranawa kiyanne oka thama..:rofl::P
  11. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    ubath mokatada enne?????????:rolleyes:
  12. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    uba mokatada enne?????????:rolleyes:
  13. BiN_KuNdA

    ආදරේ.....

    ලස්සනයි සහෝදරයා! ඇත්තටම ආදරය කියන්නෙ එක වෙලාවකට දුකක්, තවත් වෙලාවකට සතුටක්, හිතා ගන්න බෑ.:(
  14. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    සුවර් එකක් නෑ මල්ලියේ, එක වෙලාවකට ඒ වගේ තව වෙලාවකට නංගි-මල්ලි කෙනෙක් වගේ තව වෙලාවකට කොලු මල්ලියෙක් වගේ:rofl::P:baffled:
  15. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    එහෙම වෙන්නත් පුලුවන්:baffled:
  16. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    නාන්න බෑ කිව්වට දැන් සෑහෙන්න නාලා ඉවරයි:rofl::P
  17. BiN_KuNdA

    krazy in luv cardboard weerayage chaater weda(gt beliya yuthuma thread ekak)

    අධ්‍යාපනේ වැ‍රැද්ද තමා ඉතින්:rolleyes::P

    No contents