මම අද බස් එකක එන කොට ඉස්සරහ ලස්සනම ලස්සන කෙල්ලෙක් වාඩි වෙලා හිටිය. බස් එකේ සීට් උස නිසා හරියටම පෙණුනෙ නෑ. ඩෙනිමකුයි, නිල් පාට බ්ලවුස් එකකුයි ඇදල හිටියෙ.
:shocked:
මූණ ලස්සනද බලන්න මම බස් එකෙන් බහින්න නැගිටල ඉස්සරහ දොර ගාවට යන ගමන් එයාගෙ මූණ දිහා බැලුව. හරිම ලස්සන ගෑනූ ළමයෙක්, A/L කරන වයසෙ...