බස් එකේදී...

plusone

Member
Jul 15, 2011
280
27
0
මම අද බස් එකක එන කොට ඉස්සරහ ලස්සනම ලස්සන කෙල්ලෙක් වාඩි වෙලා හිටිය. බස් එකේ සීට් උස නිසා හරියටම පෙණුනෙ නෑ. ඩෙනිමකුයි, නිල් පාට බ්ලවුස් එකකුයි ඇදල හිටියෙ.

:shocked:

මූණ ලස්සනද බලන්න මම බස් එකෙන් බහින්න නැගිටල ඉස්සරහ දොර ගාවට යන ගමන් එයාගෙ මූණ දිහා බැලුව. හරිම ලස්සන ගෑනූ ළමයෙක්, A/L කරන වයසෙ.

:love:

ඒත් එයා එක පාරටම එයාගෙ cleavage එක හදා ගත්ත. මං බැලුවෙ එයාගෙ මූණ දිහා විතරමයි. දැන් ඉතිං එයා මොනව හිතනවද දන්නෙ නෑ.

:no:

මට මාර අප්සෙට්. රෑට හරියට කෑෙවත් නෑ, ඒක මතක් වෙන කොට මෙලෝ දෙයක් කරන්න හිතෙන්නෙත් නෑ.

:dull:
 
Last edited:

virajintel

Member
May 9, 2008
2,286
242
0
colombo
kollage bokkatama wadila wage aaaaa.... owa ohoma thamai ban.... mano gahagana inna deyak na. ilaga dawase claz yanakota poddak alert eke idapan. samahara wita ekiwa ayeth dakinna puluwan wei.. dan hodata nidaganin.
 

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    චික්කේයියා..:baffled::baffled:
    උබ පැණි හලාගන බලන් ඉන්න ඇති :P
    කුප්පයි...!:P කුඡිතයි...!:P
    නොන්ඩි වෙන්නැතුව ඇහැ දාන්න එපායැ බෝල
    :rofl:
     
    Jul 19, 2011
    118
    11
    0
    මම නම් කියන්නෙ උඹට ඔහොම ඉඳලා වැඩක් නැහැ... ගිහින් කෝච්චියට පැනපන්
     

    SK143

    Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    oya vage deval nan kochchara venavada?????? duka tamai macho.... matat oya siddiya anantavat vela tiyenava... me me ... oya cleavage eka hadaganna eka nemei :P
    eth katha karanna asa hitunat vidiyak neti vechcha.... :(
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    නොදකින් තෝ කුජීතයි......... අපෝ! කෙල්ල රෙද්ද පොඩ්ඩක් හදාගත්තහම ඔහොම නම් තෝ එකිත් එක්ක කතාකරන්න ගිහින් අහක බලා ගත්තොත් මොනවයින් මොනව වෙයි ද? මසයක් හමාරක් උඹට වැසිකිලි යන්න බැරිවෙයි( තොට කන්න බැරිවෙන නිසා :lol::lol::lol:)

    ඕවනම් මොනාද අපෝ තෝ නම් .........