පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි මචන්! :yes:
මම තව පොඩි දෙයක් එකතු කරන්නම් k අංකනය (2k, 4k, 8k) හැදුනෙ කොහොමද කියලා.
චිත්රපටි දන්නවා නේ ,:P digital cinema එන්න කලින් චිත්රපටි හැදුවේ film වල :rofl:
Film එකක තනි රූප රාමුවක (frame) resolution අගය ගණන් කරන්න තමයි k අගය භාවිතා කරන්නේ. අද වෙනකොට...