Open university එකේ Engineering කරන්න පුළුවන් A/L නැති කෙනෙකුට:yes:. මුලින් අවුරුද්දක foundation එක කරන්න ඕනි. B. Tec Engineering degree එක දෙන්නේ. Agriculture, Civil, Electrical, Electronics, Computer, Mechanical, Mechatronics , Textile fields තෝරගන්න පුළුවන්.
Government University එකක්. ඒ...