1. K

    Professional Video Editing

    thanks for bumps
  2. K

    Professional Video Editing

    :yes::yes: මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියාල ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට !!:yes::yes: වෘත්තීය මට්ටමෙන් video / audio editing කරන යාලුවො එලකිරියෙ ඇති නේද? ඉන්නවා නම් පහළින් කියලා තියෙන විස්තර මේ thread එකේ දාලා උදව්වක් කරන්න. 1. ඔයාලා භාවිතා කරන පරිගණකය (processor, ram, HDD, VGA etc) 2...
  3. K

    BIT semester 4 notes ?

    Bump BIT semester 4 කරපු අය EK වල නැද්ද ???
  4. K

    BIT semester 4 notes ?

    Thanks for the bump, anyone who doing BIT ? please..
  5. K

    BIT semester 4 notes ?

    BIT (UCSC) වල 4 වෙනි semester එකේ notes (VLE එකෙන් දෙන pdf) තියෙන යාලුවෙක් ඉන්නවා නම්, ඒ ටික mediafire වගේ site එකකට upload කරලා link එක දාන්න පුලුවන්ද ? ලොකු උදව්වක් !!! දැන් semester 3 ඉවරයි. ඒත් semester 4 වලට VLE එක open කරන කොට ගොඩක් කල් යයි. එතකොට exam එක ලඟටම ඇවිල්ලා :no::no:
  6. K

    dialog Broadband 490 Problem

    මා ගාව තියෙන්නේ Dialog broadband connection (Rs490.00) එකක්. ඒ‍කෙන් මට "Dear customer, your monthly Bill is being finalized. This may increase your bill & exceed the credit limit. " කියලා msg එකක් ආවා අද. මේ connection එක පාවිච්චි කරන අනෙක් යාලුවන්ටත් මෙහෙම එකක් ආවද? මොකක්ද මේකෙන් කියන්නේ...
  7. K

    Magic Bullet

    check this looks 2 released on august 2011. so its hard to find yet on the net(with crack). anyway check these links and sites. http://softarchive.net/blogs/muawia/red_giant_magic_bullet_suite_v_x_x.760579.html...
  8. K

    Sinhala novels mega thread

    වර්ෂා series එක දාපුhemantha007 සහෝදරයටයි වෙනත් පොත් ලබාදුන් අයටයි බොහොම ස්තූතියි !

    No contents