1. Loading...

    nissan caravan box

  2. Loading...

    nissan caravan box

    thanks මචං. මම අයියට කියන්නම්
  3. Loading...

    Breaking news 01

    නෑදෑ අයිය කෙනෙක් එංගලන්තෙන් එවුවෙ බං.:yes: ඒක ගැහුව විතරයි ගිනිකසය වගේ වැඩ. :cool:
  4. Loading...

    Breaking news 01

    මගෙ එකට දාන්න පුලුවන් වෙයිද Pentium 133 MHz එකක්:cool: 64 MB Ram තියනව:cool::yes:
  5. Loading...

    Mobitel Couple Sim

    කැම්පස් වල මීට අඩුවෙන් දෙයි. මේ communication වලින් දෙන ගාන
  6. Loading...

    Mobitel Couple Sim

    මට කපල් සිම් ගන්නවනම් කෙල්ලෙකුත් එක්කම තමා බං ගන්න වෙන්නෙ.:dull: මම මේක දැම්මෙ ගොඩක් උන් ලොකු ලොකු ගනන් වලට මේ සිම් එක විකුනනව. ඒකයි:yes:
  7. Loading...

    nissan caravan box

    මටනම් ඕව ගන්න වත්කමක් නෑ බං. මම දන්න අයිය කෙනෙක් ගන්න යන්නෙ.:yes: මම ඌට එහෙනම් කියන්නම්. කවුද දන්නෙ ඔහොම එකක්. :baffled:
  8. Loading...

    Facebook down...10/21/2013

    මටත් කේස් එක තියනව. ප්‍රොෆයිල් පික් මාරු කරන්න. ලයික් කිසිදෙයක් කරන්න බෑ
  9. Loading...

    nissan caravan box

    හපොයි. එහෙනම් ගන්න එපා කියන්න ඕන:dull:
  10. Loading...

    Mobitel Couple Sim

    මේ දවස් ටිකේ සෑහෙන්න කපල් සිම් විකුනන ත්‍රෙඩ් තිබ්බනෙ,:baffled: ඕන් මමත් එකක් දානව:D කලින් සිම් දෙකම 200-250 වගේ ගනන් වලට දුන්න.:yes: දැන් 500ක් කියනව:oo: රු 100ක් දැම්මම රු 62 ක් කපාගන්නව. ඒකට M2M 300min එක්ක M2M 300 SMS දෙනව
  11. Loading...

    nissan caravan box

    එහෙමද. උන් කියල තියෙන්නෙ petrol 12ක් විතර කරනව කියලනෙ.
  12. Loading...

    nissan caravan box

    No contents