මේ දවස් ටිකේ සෑහෙන්න කපල් සිම් විකුනන ත්‍රෙඩ් තිබ්බනෙ,
ඕන් මමත් එකක් දානව
කලින් සිම් දෙකම 200-250 වගේ ගනන් වලට දුන්න.
දැන් 500ක් කියනව
රු 100ක් දැම්මම රු 62 ක් කපාගන්නව. ඒකට M2M 300min එක්ක M2M 300 SMS දෙනව
ඕන් මමත් එකක් දානව
කලින් සිම් දෙකම 200-250 වගේ ගනන් වලට දුන්න.
දැන් 500ක් කියනව
රු 100ක් දැම්මම රු 62 ක් කපාගන්නව. ඒකට M2M 300min එක්ක M2M 300 SMS දෙනව
මම මේක දැම්මෙ ගොඩක් උන් ලොකු ලොකු ගනන් වලට මේ සිම් එක විකුනනව. ඒකයි