1. LokuSEEN

    1st investment in CSE

    නගින ඒවා ගැන දැන ගන්න ඉන්බොක්ස් එන්න:D
  2. LokuSEEN

    2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද

    රනිල් වික්‍රමසිංහගේ නමත් දාන්න:D
  3. LokuSEEN

    අදින්_පසු_UNP ඵකට කඩේ නොයමි

    Sandun Buwa එකවුන්ට් එක හැක් කරේ මොකාද:angry:
  4. LokuSEEN

    TV live?

    හොද mobile vpn එකක් කියපන්කෝ
  5. LokuSEEN

    News Alert eka

    ලංකා සී නිව්ස්:lol:
  6. LokuSEEN

    සොනාලි එක්ක රජ FM

    ඒ දවස්වල කොල්ලො ලග පොකට් රේඩියෝ එකක් අනිවා තිබුනා. හේතුව හිතා ගන්න පුලුවන් ඇතිනේ.:D
  7. LokuSEEN

    Mokada karanne mekata

    මහ හුත්#තිගේ පුතෙක්නේ. සල්ලි නොගෙන වැඩකට අත ගහන්න එපා.
  8. LokuSEEN

    අද

    රනිල්ගේ සෑම පාලන කාලයකදීම ලංකාව අරාජිකවී ඇත.
  9. LokuSEEN

    love bird help

    ජාති දෙකම හිටියා. කූඩුවේ නිකන් වහලා තියලා. වැස්සත් එක්ක ආපු හුලගකට දොර ඇරිලා. දැන් love birdලමැරිලා ඇති . රට ගිරව් ජෝඩුවට මොකුත් වෙලා නැතිව ඇති
  10. LokuSEEN

    Google map දෙන ආතල්

    Car option එක දන්න. නැත්නම් මට වගේ කෙලවෙයි
  11. LokuSEEN

    Google map දෙන ආතල්

    Bike option එක ලගදි ආවේ. තාම ඒක අවුල්. Car එකේ යන විදියට ගියාම කිසි අවුලක් නෑ:cool: බැරිවෙලාවත් රෑක එහෙම ආව නම් මම ඇලට වැටිලාමැරෙන්නෙ:lol:
  12. LokuSEEN

    love bird help

    Love birdල ස්වාභාවික පරිසරයේ ඉන්න බැරි කුරුල්ලෙක්ද.:eek::eek: මුන්ගේ නිජබිම කොහොද?
  13. LokuSEEN

    love bird help

    Scuvyගේ නිවුන් සහෝදරයා
  14. LokuSEEN

    love bird help

  15. LokuSEEN

    Google map දෙන ආතල්

    අද උදේ යාලුවෙක්ගෙ ගෙදර ගියා. දුර 33km විතර. බස් පාරෙන් ගියොත් 38km තියනවා . Google map එකේ bike option එක දාගෙන ගියෙ. 25km විතර දෙයියනේ කියලා ගියා. Map එකේ විදියට වමට හරවන්න වුනා. ඒක පොඩි කොන්ක්‍රීට් පාරක්. මම ඉස්සර 3weel එකේ එහෙ ගිහින් තිබුනා. ඒත් මේවගේ පාරක ගියා කියලා මතකයක් නැ. කොන්ක්‍රීට්...
  16. LokuSEEN

    love bird help

    Love birdලට සාමාන්‍ය පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් ද? කාක්කො වගේ සත්තුන්ගේ බලපෑමක් තියනවද? අපේ නැදැ කෙනෙක්ගේ ගෙදර කුරුල්ලො වගයක් හිටියා. රට ගිරව් ජාතියකුත් හිටියා. කූඩුව ලොක් එක බාගෙට වහලා තිබිලා තියෙනෙ.ඔක්කොම සත්තු ටික ගිහින්.?

    No contents