ඔබතුමා දැක්කේ මොනවද, ඇහුනේ මොනවද කියන්න මම දන්නේ නෑ, මට වැඩකුත් නෑ. මේ රටේ අවුරුදු 10ක් විධායක ජනාධිපති වෙලා හිටපු කෙනෙක් අද කියන සුරංගනා කතා ඇහුනද දන්නේත් නෑ. එතුමා කතා කරන්නේ පහුගිය අවුරුදු 10 මේ රටේ ජනාධිපති ධූරය දැරුවේ වෙන කෙනෙක් ගානට.
රටක් දියුණු වෙනවා කියන්නේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස්...