බුලත් කොලේට කතිරේ මුන්ට ජන්දේ දෙන්න එපා..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    විමල්ලට ගම්මාන්පිලට පාර්ලිමේන්තුවට යන්න මහින්ද ඕනේ නෑ බන්... අරන් බලපන් උන් මිට කලින් මැතිවරණ වලදී අරන් තියෙන මනාප... විමල් කොළඹ 1 උනා ගොයපර ලක්ෂ 2 ට වැඩ වැඩි... අන්තිම 6 වත වේදීම විමල් හැම මැතිවරණයකම මනාප ලක්ෂයකට වැඩියෙන් ගන්නවා... මේ පර රනිලුත් විමල්ට යටයි...

    ඒ 2010 මේ 2015 :D බලමුකෝ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොළඹ දිස්ත්රික්කය – තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්ය අමාත්ය), ප්රසන්න සෝලංගආරච්චිලා

    පාවා දෙන පරයෝ...
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    කොළඹ දිස්ත්රික්කය – තිලංග සුමතිපාල (නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නි. අමාත්ය), ඒ. එච්. එම්. ෆවුසි (ආපදා කළමනාකරණ අමාත්ය), ජීවන් කුමාරණතුංග (කම්කරු රාජ්ය අමාත්ය), ප්රසන්න සෝලංගආරච්චිලා

    පාවා දෙන පරයෝ...
    :):lol:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    vote.jpg

    විමල් වීරවංශට පස්පඩංගුවේ බනින ජෙප්පන්ට අභියෝගයක්. පුලුවන්නම් උඹලගේ ලපයගේ ඉදල ඕනෑම ජේවීපී අපේක්ෂකයෙක්ට විමල් ගන්න මනාප වලට වඩා එක මනාපයක් හරි අරන් පෙන්නන්න කියපන්.උඹලා මොනතරම් පුක ඉරාගෙන කෑ ගැහුවත් විමල් තවමත් ඉන්නෙ ජාතිමාමක පිලේ එතකන් ජනතාව ඔහු සමගයි.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    බුලත් කොලේට කතිරේ මුන්ට... 08-15-2015 10:04 AM මයිත්රීගේ බෙට්ට ලොවින පොන්න පකා... උබේ අවජා&#3

    Ranilge lollekta ridila
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    vote.jpg

    විමල් වීරවංශට පස්පඩංගුවේ බනින ජෙප්පන්ට අභියෝගයක්. පුලුවන්නම් උඹලගේ ලපයගේ ඉදල ඕනෑම ජේවීපී අපේක්ෂකයෙක්ට විමල් ගන්න මනාප වලට වඩා එක මනාපයක් හරි අරන් පෙන්නන්න කියපන්.උඹලා මොනතරම් පුක ඉරාගෙන කෑ ගැහුවත් විමල් තවමත් ඉන්නෙ ජාතිමාමක පිලේ එතකන් ජනතාව ඔහු සමගයි.

    :yes::yes:Wimal saha gammanpila nathi unoth aniwa 2018 weddi meka American karayo allagannawa
     
    MadurangaJ

    Member
    Sep 9, 2014
    291
    70
    0
    මුටනම් ජන්දෙ දෙන්ඩම එපා

    කුරුණෑගල දිස්ත්රික්කය – ශාන්ත බණ්ඩාර (ජනමාධ්ය නි. අමාත්ය),
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    කුරුණෑගල දිස්ත්‍රික්කය - මහින්ද රාජපක්ෂ (හිටපු ජනාධිපති, පැරදුනු ජනාධිපති)
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: ඔතන ඉන්න ගොඩක් අය දිනනව (ලක්ෂ්මන් සෙනෙවිරත්න වගෙ උන්නම් කාළකණ්නි) ... දිනල මයිත්‍රීට එකතු වෙලා මහින්දට අරිනව ඉස්තිර වශයෙන්ම :rofl:
    :lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    එතකොට ජාතික ලැයිස්තුවෙන් එන එක නතර කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කොලනම් ...දැන් මහලේකම් ලත් නැහැනේ ...එතන ආසන 20ට වැඩි මගේ හිතේ....

    මට දුක හිතෙනවා බන් උඹලා ගැන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,665
    2,437
    113
    එතකොට ජාතික ලැයිස්තුවෙන් එන එක නතර කරන හැටි පොඩ්ඩක් පැහැදිලි කොලනම් ...දැන් මහලේකම් ලත් නැහැනේ ...එතන ආසන 20ට වැඩි මගේ හිතේ....

    මට දුක හිතෙනවා බන් උඹලා ගැන
    seats 10-15k enne