1. nnjeevana

    Power cuts are back

    පට්ට නේ
  2. nnjeevana

    Credit Card

    Mokakda ban app ekamage gawa tiyenne peoples ekak
  3. nnjeevana

    Credit Card

    මචංලා credit card එකෙන් account එකකට money transfer කරන්න බැරිද?
  4. nnjeevana

    අලිගැටපේර ගන්න තියෙන්නෙ කොහෙද මේ දවස් වල

    Bypass එකේ තිබ්බ දවස් දෙක තුනකට කලින් ආයේ දවසක තිබ්බොත් කියන්නම්
  5. nnjeevana

    ඉන්ධන මිල ඉහල ට?

    පට්ට නේ
  6. nnjeevana

    Garden hose Connector

    Slon ලාගේ item එකක් හම්බ උනා Gardn කියලා brand එකක්. ඒක සෙට් උනා මරුවටම Thanks මචං දීපු help එකට
  7. nnjeevana

    Garden hose Connector

    ඕකක් ගත්තා බං. ඒක හයි කරට පස්සේ hose එක ඔය connector එක හයි කරලා තද කළාට වතුර ලීක් වෙනවා එතනින්
  8. nnjeevana

    Garden hose Connector

    ඕවා තමයි මේ වෙනකල් දාල් තිබ්බේ. වතුර ප්‍රෙෂර් එකට ගැලවිලා යනවා බං. දෙතුන් පාරක් එලි වෙද්දි මිදුල පුරෝලා වතුර
  9. nnjeevana

    සලාක ක‍්‍රමයට ඉන්ධන. #nomoney

    ආාතල් නේහ්
  10. nnjeevana

    Garden hose Connector

    උන් ගාව තියෙන්නෙ හෝස් ක්ලිප් එක විතරයි බං
  11. nnjeevana

    රෑ කෑම

    තෑම්ස් භොක්ක
  12. nnjeevana

    Garden hose Connector

    Garden hose එකට water spary nozzle එක හයි කරන්නේ කොහොමද බං. Hose ක්ලිප් දැම්මට වැඩක් නෑ වතුර pressure එකට ගැලවිලා යනවා. දැන් තුන් පාරක් hose ක්ලිප් දැම්මා. තුන් පාරම ගැලවිලා ගිහිල්ලා. උදේ වෙද්දී මිදුලෙන් එකයි වතුර. මොකක්හරි විසදුමක් දීපල්ලකො. ටැප් එක වහලා තියන්න බැහැ
  13. nnjeevana

    රෑ කෑම

    ඒක තමයි අවුල බං ඕන වෙඩිමක් කියලා සුපුරුදු කොත්තු රයිස් ඉඳි ආප්පම කමු
  14. nnjeevana

    රෑ කෑම

    පිටි හොඳ නෑ කියනවනේ බං
  15. nnjeevana

    රෑ කෑම

    වැඩට යන උඹලා රෑට කන්නේ මොනවද? කොත්තු රයිස් හොඳ නෑ කියනවනේ. මොනාද බං කන්න තියෙන්නේ එතකොට? ඇඟට හොඳයි කියලා මොනාද බන් උඹලා කන්නේ?

    No contents