Garden hose Connector

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    Garden hose එකට water spary nozzle එක හයි කරන්නේ කොහොමද බං. Hose ක්ලිප් දැම්මට වැඩක් නෑ වතුර pressure එකට ගැලවිලා යනවා. දැන් තුන් පාරක් hose ක්ලිප් දැම්මා. තුන් පාරම ගැලවිලා ගිහිල්ලා. උදේ වෙද්දී මිදුලෙන් එකයි වතුර.

    මොකක්හරි විසදුමක් දීපල්ලකො.

    ටැප් එක වහලා තියන්න බැහැ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    හාඩ්වෙය වල තියෙනව බන් පොඩි කෑල්ලක්. හෝස් එක ගහන පැත්ත කරකවල තද කරනෝ. අනිත් පැත්ත පස්සට ඇදල හිරකරනෝ.

    උබේ වතුර ඉහින කෑල්ලෙ පිටිපස්සෙ පොටෝ එකක් දාපන්. අර කෑල්ල හයි කරන්න පුලුවන්ද බාන්න.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    හාඩ්වෙය වල තියෙනව බන් පොඩි කෑල්ලක්. හෝස් එක ගහන පැත්ත කරකවල තද කරනෝ. අනිත් පැත්ත පස්සට ඇදල හිරකරනෝ.

    උබේ වතුර ඉහින කෑල්ලෙ පිටිපස්සෙ පොටෝ එකක් දාපන්. අර කෑල්ල හයි කරන්න පුලුවන්ද බාන්න.
    උන් ගාව තියෙන්නෙ හෝස් ක්ලිප් එක විතරයි බං
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උන් ගාව තියෙන්නෙ හෝස් ක්ලිප් එක විතරයි බං
    හොද තැනක බලපන්. ආපිකෝ දම්රෝ වලත් ඇති බන්.
    ඒක ප්‍රෙසර් වොශර් වලට හෝස් එක ගහන්න එන කෑල්ලක්
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,670
    93
    Me wage clip ekak danna puluwanda? Puluwan nam wede goda

    1639467938827.png
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    Me wage clip ekak danna puluwanda? Puluwan nam wede goda

    View attachment 154043
    ඕවා තමයි මේ වෙනකල් දාල් තිබ්බේ. වතුර ප්‍රෙෂර් එකට ගැලවිලා යනවා බං. දෙතුන් පාරක් එලි වෙද්දි මිදුල පුරෝලා වතුර
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    7ed276c76e8a04adbd8336e46a9858f4664dbdfb_original.jpeg

    මෙන්න මේවා හාඩ්වෙයා වල තියෙනවා.. මම පාවිච්චි කරන්නේ මේක... මේකේ ත්‍රෙඩ් තියෙන කොටස ගාර්ඩ්න් ටැප් එකට හයි කරලා අනික් කොටස හෝස් එකට හයි කරලා ලොක් කලහම හරි. අර හෝස් එකට හයිකරන කෑල්ලේ ලොක් එක පහලට ඇදලා ටැප් එකට ගැහුවම ලොක් එක උඩට ගිහින් හෝස් එක ලොක් වෙනවා... ලොක් එක උඩට ඇදලා තමා ආයේ ගලවන්න තියෙන්නේ. ඒක නිසා කොච්චර ප්‍රෙෂර් එක වැඩි වුනත් හෝස් එක ගැලවෙන්නේ නැහැ... හැබැයි ගලවද්දී ඇදලා ගැලෙවුවොත් ලොක් එක (ඇතුලෙන් තියෙන්නේ ලොක් වෙන කට්ට තුනක්) ප්ලාස්ටික් නිසා ගෙවිල ගෙවිලා පස්සේ ලොක් වෙන්නේ නැතුව යනවා... අපේ ගෙදර වැඩකරපු බාසා එකකට වැඩේ දුන්න නිකංම ඇදලා ගලවලා....

    Last edited:
    • Like
    Reactions: animation and NRTG

    ඕකක් ගත්තා බං.
    ඒක හයි කරට පස්සේ hose එක ඔය connector එක හයි කරලා තද කළාට වතුර ලීක් වෙනවා එතනින්
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    7ed276c76e8a04adbd8336e46a9858f4664dbdfb_original.jpeg

    මෙන්න මේවා හාඩ්වෙයා වල තියෙනවා.. මම පාවිච්චි කරන්නේ මේක... මේකේ ත්‍රෙඩ් තියෙන කොටස ගාර්ඩ්න් ටැප් එකට හයි කරලා අනික් කොටස හෝස් එකට හයි කරලා ලොක් කලහම හරි. අර හෝස් එකට හයිකරන කෑල්ලේ ලොක් එක පහලට ඇදලා ටැප් එකට ගැහුවම ලොක් එක උඩට ගිහින් හෝස් එක ලොක් වෙනවා... ලොක් එක උඩට ඇදලා තමා ආයේ ගලවන්න තියෙන්නේ. ඒක නිසා කොච්චර ප්‍රෙෂර් එක වැඩි වුනත් හෝස් එක ගැලවෙන්නේ නැහැ... හැබැයි ගලවද්දී ඇදලා ගැලෙවුවොත් ලොක් එක (ඇතුලෙන් තියෙන්නේ ලොක් වෙන කට්ට තුනක්) ප්ලාස්ටික් නිසා ගෙවිල ගෙවිලා පස්සේ ලොක් වෙන්නේ නැතුව යනවා... අපේ ගෙදර වැඩකරපු බාසා එකකට වැඩේ දුන්න නිකංම ඇදලා ගලවලා....

    Slon ලාගේ item එකක් හම්බ උනා Gardn කියලා brand එකක්. ඒක සෙට් උනා මරුවටම

    Thanks මචං දීපු help එකට
     
    • Like
    Reactions: Thunderhawk