1. jhnnwp

    මේ film එකේ නම මොකක්ද බං?

    මේ film එකේ නම මොකක්ද බං? ocFgWgitLjk
  2. jhnnwp

    අනෙ හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා..

    අනෙ හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා.. WLqc53KJK3Q Repost නම් sorry
  3. jhnnwp

    වතුර ගොඩක් නාස්ති වෙලා.

    වතුර ගොඩක් නාස්ති වෙලා. ඉස්සර තිබුණු float switch එකත් පිච්චුන නිසා. වතුර මෝටරේ වෙනද විනාඩි 10 ගැහුවම tank එක උතුරනවා. ඒත් අද විනාඩි 30 වැදුනා වතුර ගොඩක් නාස්ති වෙලා. හෙට වෙද්දි ළිඳට අඩු උන වතුර ටික පිරෙයි ද බං උල්පත් වලින්.
  4. jhnnwp

    පොඩ්ඩට පුක් shot එකක් වැදිලා...

    පොඩ්ඩට පුක් shot එකක් වැදිලා... NatDqkR-1Dw
  5. jhnnwp

    Watch Mother India (1957) - Old is Gold

    Lu6jcoHxZ40 yNFPjvT5PJM :yes:
  6. jhnnwp

    මේක දැක්කද? ඒකට අපේ උන්.

    මේක දැක්කද? ඒකට අපේ උන්.
  7. jhnnwp

    අම්මපා දැන් හැදෙන උන්

    අම්මපා දැන් හැදෙන උන් bgXPl3XM_NA
  8. jhnnwp

    ඉදුන කෙස් ගහක් ඇද්ද බං.

    ඉදුන කෙස් ගහක් ඇද්ද බං. මචං කෙස් ගස් ඉදුනම ඇද්දම වැඩිවෙනව කියන එකේ විද්‍යාත්මක ඇත්තක් තියනවද? :confused:
  9. jhnnwp

    P8 light එකට marshmallow 6.0

    P8 light එකට marshmallow 6.0 එකට දාපු උන් ඉන්නව ද? :confused:
  10. jhnnwp

    වාරියපොළ කුමාරිහාමි අලුත් වෙන්න ද?

    වාරියපොළ කුමාරිහාමි අලුත් වෙන්න ද? tWvx026-ONs
  11. jhnnwp

    රන්ජට බොක්කලු?

    රන්ජට බොක්කලු? tt7W2H_sNlA
  12. jhnnwp

    අයියෝ ඕෂදී... මේක දැක්කද?

    අයියෝ ඕෂදී... මේක දැක්කද? rp79Hl9lHYo
  13. jhnnwp

    Huawei P8 Lite උදව්...

    මචං Huawei P8 Lite එකට හොඳ power bank එකක් කියපල්ලා. :oo:
  14. jhnnwp

    මල මගුලයි proposal එකක්

    මල මගුලයි proposal එකක් අඩේ කොල්ලනේ මට proposal එකක් ඇවිත්. දැන් මට smart phone එකකුත් ගන්න වෙලා. මෙච්චර කාලයක් ගත්තෙ නැහැ මට අවශ්‍යතාවයක් නැති හින්ද. කෙල්ල අහනවලු ඒ අයිය viber ඉන්නවද කියල. මොනවද බං ලාබෙට තියන back, front cam හොඳ phones. මේව නැතුව ඇයි බන් love කරන්න බැරි දැන් අපේ උන්ට? :confused:
  15. jhnnwp

    Immigration Officer Browsing Facebook in Katunayake

    B5YfFLynbqQ
  16. jhnnwp

    මුන්ට මේව දිරවනවනේ හැබෑට

    මුන්ට මේව දිරවනවනේ හැබෑට http://www.dailynews.lk/?q=2016/07/01/local/86263 :growl:
  17. jhnnwp

    නුවරඑළිය හෝටල් කරන අය පොඩ්ඩක් එන්නකෝ...

    නුවරඑළිය හෝටල් කරන අය පොඩ්ඩක් එන්නකෝ... හොටෙල් food supply වල ඒකකයක තොග මිල ගණන් පොඩ්ඩක් කියන්න පුලුවන්ද දන්න අය. ලුණු මිදි පොල් අඹ වගේ ඒව... pm කරන්න ලොකු උදව්වක් contact number එක්ක හොටෙල් name එකත් දෙන්න පුළුවන්නම්. ගොඩක් හොඳයි. බොහොම ස්තුතියි මේක බලනවට. දන්නෙ නැති අය bump කරගෙන යන්න. :yes:
  18. jhnnwp

    12 Unborn Animals In The Womb

    1. Unborn Elephant 2. Unborn Horse 3. Unborn Leopard 4. Unborn Penguin 5. Unborn Dolphin 6. Unborn Tiger Shark 7. Unborn Lemon Shark 8. Unborn Polar Bears 9. Unborn Snake 10. Unborn Possum 11. Unborn Bats 12. Unborn Chihuahua
  19. jhnnwp

    පොඩි සැපක් දෙන්න ආවෙ කියන්නෙ

    පොඩි සැපක් දෙන්න ආවෙ කියන්නෙ yZfXUMKzgZw අනේ උකේ :lol:
  20. jhnnwp

    ආ... මේ අහන්න, මේ බලන්න කරපුවා....

    ආ... මේ අහන්න, මේ බලන්න කරපුවා.... SrSnQxtgNQc

    No contents