මේක දැක්කද? ඒකට අපේ උන්.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    මේක දැක්කද? ඒකට අපේ උන්.

    13700235_907728799372966_8835721058039943015_n.jpg
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොනිලනම් කොච්චර කල් අගමැති පෙරේතකමේ පක්ස නායකකමේ හිටියද පැරදි පැරදි කලවැද්දගෙන් හරි ගියේ නෑ සිරිපොන්ස් එක්ක මෝඩ සිංහලු නිසා අගමැති වාසනාව පහල උනා ඕං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    පොනිලනම් කොච්චර කල් අගමැති පෙරේතකමේ පක්ස නායකකමේ හිටියද පැරදි පැරදි කලවැද්දගෙන් හරි ගියේ නෑ සිරිපොන්ස් එක්ක මෝඩ සිංහලු නිසා අගමැති වාසනාව පහල උනා ඕං.

    මොකා මොකා කොහොම ආවත් රහවැටුනම පුටුව දාල යනවනම් බොරු තමා අයුබෝවන්ඩ්.:P ඒක සිංහලේ ගතියක් නොවැ. ඇති එකාට ලැබුනොත් ඒකට තව මදි. නැති එකාට ලැබුනත් උටත් මදි. :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකා මොකා කොහොම ආවත් රහවැටුනම පුටුව දාල යනවනම් බොරු තමා අයුබෝවන්ඩ්.:P ඒක සිංහලේ ගතියක් නොවැ. ඇති එකාට ලැබුනොත් ඒකට තව මදි. නැති එකාට ලැබුනත් උටත් මදි. :rolleyes:
    ඔව් සිරිපොන්ස් බයවෙලා තිරුපති රිංගන්නෙ ලංකාවෙ පන්සල් වල ආසිර්වාදෙ මදි ඇති :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,285
    32,012
    113
    ඔව් සිරිපොන්ස් බයවෙලා තිරුපති රිංගන්නෙ ලංකාවෙ පන්සල් වල ආසිර්වාදෙ මදි ඇති :rolleyes:

    හැබෑටම ඌත් කීවනේ හිටං, මිත්‍යාව පස්සෙ පන්නන්නෙ නැහැ කියල. මූ තිරුපති රිංගල අන්න අරෙහෙ දුමින්දය කතරගම කැබිලිත්තට ගිහිං ආව නොවැ. අනෙ අම්මපා මුන්ට අම්ම,අප්ප වගේ තියන බුද්ධාගමත් අමතකනේ අයුබොවන්ඩ්. :oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැබෑටම ඌත් කීවනේ හිටං, මිත්‍යාව පස්සෙ පන්නන්නෙ නැහැ කියල. මූ තිරුපති රිංගල අන්න අරෙහෙ දුමින්දය කතරගම කැබිලිත්තට ගිහිං ආව නොවැ. අනෙ අම්මපා මුන්ට අම්ම,අප්ප වගේ තියන බුද්ධාගමත් අමතකනේ අයුබොවන්ඩ්. :oo:
    වැඩක් නෑ හැම පොන්සියටම පස්නෙ තිබ්බෙ මහින්ද ගැනනෙ බොරු කියල බලේට ආවම උන්ට රටේ මිනිස්සු ගැන වගක් නෑ බලේ ‍රැක ගන්න ඕන දෙයක් කරයි.:dull: