1. makka_makka

    දික්කසාද නඩුවක්

    ෙවනම පදිංචි ෙවලා බලපං බං... ඒ ෙව්සාෙවා වද්දගන්න ඒපා පළාතකට.. :yes::yes::yes::yes::yes::yes:
  2. makka_makka

    Shanudrie Priyasad ????

    පරාජය කල යුත්තේ ඉස්ලාම් ධර්මය නොව ඉස්ලාම් අන්තවාදයයි මෙය සිහළු මෙන්ම මුසල්මානුවන්ද වටහාගත යුතුය.
  3. makka_makka

    මිලියන 915 ඇස්තමේන්තුව බිලියන 5.4 ක වියදමක් වෙ&#3514

    මෙව්වා දාන්නේ කොටි නැගිටිනවට කැමති, රට බෙදනවට කැමති, හම්බයින්ට දෙමෙල්ලුන්ට යටවෙලා ඉන්න දේශද්‍රෝහීන්............
  4. makka_makka

    යකෝ වහිනවා.....වැලන්ටයින් හේදෙනවා......

    තනිකඩයින්ගේ සංගමයෙන් පණිවුඩයක් :lol: :lol:
  5. makka_makka

    යකෝ වහිනවා.....වැලන්ටයින් හේදෙනවා......

    යකෝ වහිනවා.....වැලන්ටයින් හේදෙනවා...... යකෝ වහිනවා.....වැලන්ටයින් හේදෙනවා...... පව් ඕයි ඔෆිස් ඇරිලා.....නිවාඩු පාඩුවේ වැලන්ටයින් සෙලිබ්‍රේට් කරන්න හිටපු කුක්කු පැටව් ටික...
  6. makka_makka

    අගමැතිතුමා....

    පාරේ කුණු පෙරාගෙන ඉන්න හිඟන්නටත් හිඟන ගෑනු දෙක තුනකට දාව ළමයි හත අටක් ඉන්නවා. :rolleyes: :rolleyes: උඹලා පෞරුෂත්වය, නායකත්වය මනින්නේ හිඟන්නෙකුටත් තියෙන ඇචීව්මන්ට් එකකින්. :lol: :lol: ඒකනේ බන් උඹලාගේ ලොක්කා රනිල් එක්ක ඩීල් දාලා හිරෙන් බේරිලා ඉඳැද්දී, උඹලා ඌව බලේට ගේන්න කොස් කොළ කකා පාරේ...
  7. makka_makka

    අගමැතිතුමා....

    උඹට උපාධියක් හෙම නැත? තියෙනවනම් උපාධි උත්සවයෙදි උපාධිධාරීන් හා ආචාර්ය මණ්ඩලය අඳින සාම්ප්‍රදායික ක්ලෝක් එක හා තොප්පිය ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.........
  8. makka_makka

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    හැම එකාටම සොෆ්ට්වෙයාර් පිස්සුව ගහලා ඩිග්‍රි කඩවලින් කොලිෆිකේෂන් ගත්තම ඔහොම තමයි.......ඒත් වැඩ්ඩෝ ඉක්මණට පඩි වැඩි තැන් වලට පැන ගන්නවා..... උන්ට ඩිමාන්ඩ් එක තියෙනවා........ වැඩ්ඩෙක් නම් බය වෙන්න දෙයක් නෑ.......
  9. makka_makka

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    ඇත්ත, දැන් අයි.ටී ඩිග්‍රිවලට (කොම්පියුටර් සයන්ස් / BSC සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් නෙමේ) සමහර තැන්වල ආර්ට්ස් වැඩ තුනක් තියෙන උන් ගන්නවා. අයි.ටී ඩිග්‍රි කියලා ගත්තට අන්තිම අවුරුද්දේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින් ස්පෙෂලයිසේෂන් උනත් කරන්න දෙනවා. :angry: :angry: හිතහන් ඒ.එල් මැත නැති උන් අමාරුවෙන්...
  10. makka_makka

    A/L උදව්වක්

    ඉතින් එක සබ්ජෙක්ට් එකක් කලහම හරිද? මචන්, ඒ ලෙවල් පාස් කියන්නේ, එකවර වැඩ 3ක් සමත්වීම. දෙකක් පාස්, එකක් ෆේල් කියලා ඒක වෙනම කරන්න බෑ. එතකොට ගන්නේ ඒලෙවල් එකක් පාස් කියලා. හරියටම අහගන්න ඇකඩමික් කෝඩිනේර්ගෙන් එකක් කරලා ඉතුරෙඋ දෙකත් එක්ක 3ක් කියලා ගන්නවද, නැතිනම් තුනක්ම කරන්න ඕනෙද කියලා. නැතිනම් උඹ...
  11. makka_makka

    Pakistan bans Valentines day!

    හම්බයෝ කොහොමත් මිනිස්සු සතුටින් ඉන්නවට කැමති ජාතියක් නෙම්යිනෙ......... අවුරුදු 10 ළමයි කසාද බැඳගෙන, බෙලි කප කප, බෝම්බ ගගහා ඉන්නනෙ උන් කැමති......
  12. makka_makka

    ලෙඩා බලන්ඩ සිංගප්පූර් යන්ඩ ලෑස්තිවෙයල්ල&

    ඒක නෙවි, වයසට මොළේ පොඩ්ඩක් අවුල්........ ආරම්භක වෙඩිමුර කීයක් තිබ්බද දැන්........... එදා සයිටම් හොඳා කියලා කෝටි 6ක් ණය දීලා දැන් නරකා කියනවා........ මොලේ අප්සෙට් වුනාම තමයි ඔහොම වෙන්නේ....
  13. makka_makka

    රතු මිරිස් සටන

    රතු මිරිස් කන එක නවත්තලා? රතු මිරිස් කියන්නේ අර මිනිස්සු දුක් විඳලා වවලා, වේලලා එවන වේලිච්ච මිරිස් නෙමෙයිද? කියහන්කෝ ඉන්දියන් මිරිස් වර්ජනේ කියලවත්
  14. makka_makka

    ලෙඩා බලන්ඩ සිංගප්පූර් යන්ඩ ලෑස්තිවෙයල්ල&

    මොනව වුනත් යුද්දෙ ඉවර කරපු මනුස්සයනෙ බන්....
  15. makka_makka

    පාර්ලිමේන්තුවේ

    Wickremesinghe was educated at Royal College, Colombo where he was a classmate and friend of Anura Bandaranaike, son of then Prime Minister Solomon Bandaranaike and Dinesh Gunawardena, son of socialist leader Philip Gunawardena. Wickremasinghe entered the Faculty of Law at the University of...
  16. makka_makka

    පාර්ලිමේන්තුවේ

    In 1967 Maithripala became a member of the Sri Lanka Freedom Party’s Youth Organization and became its secretary of the Polonnaruwa electorate at the time he was completing his ordinary level (O/L) examinations at Royal Central College, Polonnaruwa. In 1970 he actively participated in the SLFP...
  17. makka_makka

    පාර්ලිමේන්තුවේ

    හි.ජ.කු.පා.ම. මවුන්ට් ඇලිසබෙත් ගිහිල්ලා ටැස්ටින් එකකට.............. :shocked: :shocked: මෙතන පල් හෑලි කියවන්නේ නැතුව විජහට වෑන් එකත් අරගෙන පල සිංගප්පූර්........... මවුන් ඇලිසබෙත් එක ඉස්සරහා පාක් කරගත්තා නම් ලොක්කා එනකම් හයර් දෙක තුනක් කොටා ගන්ඩ පුලුවන්...... :lol: :lol:
  18. makka_makka

    පාර්ලිමේන්තුවේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    No contents