1. DjAtrocity

    4D Money (සිව් මාන මුදල්)

    එතකොට මිනිස්සු සල්ලි ගොඩහගෙන ඉන්නෙ නෑ, ඔක්කොම බැංකුවල දානවා. ඒක සමාජවාදයටත් එකඟයි.
  2. DjAtrocity

    ISIS තර්ජන

  3. DjAtrocity

    4D Money (සිව් මාන මුදල්)

    කල් ඉකුත්වෙන මුදල්, ක්‍රෙඩිට්, ATM කාඩ් වගේ, සල්ලිත් කල් ඉකුත්වෙනවා.
  4. DjAtrocity

    4D Money (සිව් මාන මුදල්)

    මේ ගැන ඉන්ටර්නෙට් එකේ Article එකක් තියනවනන් දාන්න.
  5. DjAtrocity

    How NASA's Perseverance will TODAY endure blistering temperatures before screeching to a halt using a 'supersonic parachute' landing on the surface

    ඕවටත් වන්දිගෙවන්න වෙයිද දන්නේ නෑ නේ?
  6. DjAtrocity

    Photoelectric effect on ගරුඬා

    ගරුඬෙක් ආව බාතෲම් එකේ කාණු ගුලෙන්,මම ඌට මොබ් එකෙන් ගහලා තව Air freshner ටිකක් ඉස්ස, ඊටපස්සේ මාර වැඩැක් උනා. ටෝච් එක ගැහුවම විතරක් මූ දඟලනවා. මම ලයිට් ඕෆ් කරලා ආයේ බැලුවා, ටෝඑච් එක ON කරාම තමයි දඟලන්නේ, කාට හරි මේක සිද්දවෙලා තියනවානං දාන්න. මේක ප්‍රකාශ විද්‍යුත් ආචරණය හින්දා වෙනවද කියලා ශුවර් නෑ.
  7. DjAtrocity

    Paypal , Dispute

    අල්ලස් දීමක් කියපං, ලංකාවේ නීතියේ හැටියට අල්ලස් ගන්නයි දෙන්නයි 2කම පුලුවන්නේ.
  8. DjAtrocity

    කෙල්ලට sunglasses දෙකක්

    මේවායේ රීඩිං ස්ට්‍රෙන්ත් එක බලාගන්නේ කොහොමද?
  9. DjAtrocity

    32 SSPs file FR petition against promotion of Sri Lanka’s first female DIG

    මෙයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කෙනෙක්ද? එකපාර ඔයවගේ තනතුරක් දෙන්න?
  10. DjAtrocity

    Brand New Police jeeps from japan

    They are not interceptor vehicles
  11. DjAtrocity

    Who is the best phycologist

    Go to the lunatic asylum, you will learn what Sri Lanka really is.
  12. DjAtrocity

    මොකක්ද මේ Cit0Day?

    Cit0Day ඩාක් වෙබ් ෆෝරම් එකක්. මගේ පේපෑල් වල තියෙන ඊමේල් ඇඩ්‍රස් එක හැක්වෙලා Cit0Day එකේ තිබුනා කියලා දැනගත්තේ ඊයේ. ඊමේල් හැක්වෙලාද කියලා බලාගත්තොත් හොඳයි.
  13. DjAtrocity

    Racism in Romania

    රුමේනියාණු ගොන්නු(වැස්සියො) ටිකක් ලංකාවට ගෙනල්ල ඒවෙනුවට ශ්‍රී ලංකන් කම්කරුවො යැව්වනන් හරි.
  14. DjAtrocity

    ව්යවසායකත්වය වරදවා වටහා ගැනීම

    එකෙක්ට හරියනකොට තව එකෙකුට කෙලවෙන රටක මොන ව්‍යවසායකයොද?
  15. DjAtrocity

    Srilankan Dan Bilzerian

    Dan poker player kenek, Malaka Silvanan tikak ewage.
  16. DjAtrocity

    Citroen rolls out Citroen C5 Aircross in India

    Jag F-pace hybrid eka, oka Shitroen.
  17. DjAtrocity

    Toblerone

    Oya Low Sugar eka neda? Oka kohomath echchara rasa ne.🤢
  18. DjAtrocity

    මොකක්ද මේ Born Again?

    සමාව ඉල්ලුවට සමාව දෙන්න පුලුවන්ද? රටේ ජනාදිපති ට විතරයි සමාව දෙන්න පුලුවන්, ඒක තාවකාලික වරයක්.

    No contents