ඔය බින්න බහින එක තමයි, නව ලිබරල් වාදයේ ජනප්රියම, හැබැයි කෙල්ලගේ තාත්තා මැරෙන්න ඕනේ වෙඩින් එකට කලින්, අපේ ගෙවල් ගාව රෝයල් එකේ ඉගෙනගත්තු ඒ ජාතියේ පොරක් බින්න බැස්සා, වෘත්තියෙන් නීතීඥයෙක්. කෙල්ලගේ තාත්තා නැතිඋනාම ඔක්කොම බඩු ඉල්ලගෙන ගියේ අපේ ගෙදරින්, මිටිය එහෙම කඩලා ගෙනත්දුන්නේ, දානේ දවසේ අපේ...