මීට අවුරුදු 45 කටත් වඩා කලින් අපේ ගමේ මැරයෙක් මැරුණා ....
පොලීසියෙන් ගහල මැරුණ කියල තමයි කිව්වෙ ... හැබැයි මැරුනෙ ඇප පිට ඇවිල්ල ඉන්න කොට කියල තමයි කථාවුනේ ...
එයාගෙ පාන්සුකූලෙට වැඩිය පොඩි හාමුදුරුවො කිව්වෙ මැරුණ කෙනාගෙ නුගුණ කියන්න එපා එක පුංචි හරි හොඳක් තිබුණ නම් ඒක කියන්න කියල