මේක ලොකු ගාණක් නෙ .... බිස්නස් එකට වවන කෙනෙකුට හොඳයි ... මම ආසාවට වවන්න හැදුවෙ ...
රු 4000 කට විතර තියෙන එකක් පාවිච්චි කරන අයගෙන් තොරතුරු හෙව්වෙ ....
ලස්සන මල් පිපෙන ගස් ටිකක් හදාගන්න ආසයි
දැම්ම ...සමහර පැල මැරුන
... දාස්පෙති ... මල් ලොකුවෙන්නෙ නෑ
------ Post...