මෙහේමයි කතන්දරේ අද මම ගියා දම්රො එකට AC එකක් බලන්න
ගියාම කිව්වා room එක චෙක් කරලා btu ගාන කියන්න වෙන්නේ එකට එයාලාගේ එක්කෙනෙක් එවනවා රැ750යි කියලා එක ගෙව්වා
Inverter AC වර්ග කිපයක්ම තිබුනා samsung - india, innovex - china, panasonic - india
දැන් panasoic malasian models discontinued කියලාත්...