Okanam return karanna wei. Math ada ghn gaththa. Un gawa tiyenne oya router eka witharai.SLT router එකක් තියෙන්නේ
ගොඩාක් වෙලාවට wifi connect වෙන්න බැ
incorrect passowrd කියලා එනවා
කිප වතාවක් try කලාම හරියනවා
මේකට මොකද්ද කරන්න පුලුවන් ?
View attachment 258157
මුන්ගේ රවුටර්වල පොදුවේ තියන අවුලක්. මම ඩයලොග්, ටෙලිකොම් දෙකම පාවිචිචි කරන නිසා මේක මට සමාන්‍ය දෙයක්. ඩයලොග් එකේ නම් කිසිම අවුලක් නෑ. ටෙලිකොම් එකේ උබ කියන ලෙඩේ මාසෙකට 5-6වතාවක් එනවා. මම එවෙලෙට රවුටරේ රීසෙට් කරනව. රවුටරේ පාස්වඩ් එකම ගහලා ලොග් වෙනවා. පොඩී කොල කෑල්ලක ඒ පාස්වඩ් එක ලියලා මම තියාගෙන ඉන්නේ. Dialog එකකුත් තියෙනවා එකේ සිග්නල් මදි නිසා මේක ගත්තේ දැන් මේ මගුලට කනෙක්ට් වෙන්නේ නැSLT කියන්නේ මල ජ්රාවක් මගෙත් disconnect වෙනවා අයෙ restart කරාම හරියනවා. hotline කෝල් කලා උන් ticket එකක් open ක්රා, technical එකෙන් එක්කෙනෙක් බලාවි කිව්වා. පිස්සු යකෙක් කතා කරලා ඌ ඇහුවේ නැත්තේ උදේට කෑවේ මොනවද කියලා විතරයි. router එක ගත්ත තැනයි අම්මගේ රෙද්ද. අනික අව්රුදු 5ක් 6ක් විතර පරණ connection එක මගේ. මෙලෝ රහක් නැති උන් ඉන්නේ මුන්ගෙ කෙරුවාව දන්න නිසා දැන් අවුරුදු 2කට කලින් dialog prepaid එකක් ගත්තා ඒකෙ ඔය සීන් නෑ හැබැයි ස්පීඩ් මදි අවුලක් නෑ ලාවට වැඩක් කරගන්න පුලුවන්. මුන් දෙගොල්ලොම අපරාදේ කියන්න බෑ තකට තක. මේ දෙකම විසි කරලා starlink ගන්නවා තව ටිකක් බලලා....
S20 unlock ekath ohoma case. EnawaUnlock කරලද තියෙන්නේ? Unlock කරපුවගේ ඔය කෙස් එක තියෙනවා
නැ default settings වල තියෙන්නේUnlock කරලද තියෙන්නේ? Unlock කරපුවගේ ඔය කෙස් එක තියෙනවා